විශේෂාංග

මගේ හඬින් නිළියන් දඩයම් කරන පල්හොරාව අල්ලන්න -මහාචාර්ය සුනිල් ආරියරත්න

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් ප්‍රකට නිළියන්ගේ සහ නිරූපිකාවන්ගේ ලිංගික දර්ශන, හඬපට ලබාගන්නා පුද්ගලයෙකු සම්බන්ධව ගාලු වරාය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ මීට මාස කිහිපයකට ඉහතදීය. ලද තොරතුරු මත පරීක්ෂණ ආරම්භ කළ පොලිසියට පසුගිය ජූලි මාසයේදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබුණ
Read More »

පෙම අරන් නම තියාගිය සුදු මහත්තයා

බ්‍රිතාන්‍ය පාලන සමය තුළ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස බවට පත්ව තිබුණේ ‘මේට්ලන්ඩ් බංගලාව’යි. සාදයන්ගෙන් අඩුවක් නොවූ මේට්ලන්ඩ් බංගලාවේ එදිනද පැවැත්වෙමින් තිබුණේ රස සාදයකි. කෑමබීමෙන් මධුවිතෙන් පමණක් නොව සාදය රසවත් කරන්නට නර්ථන කණ්ඩායමක්ද පැමිණ තිබුණි.
Read More »

ගහෙන් වැටුණු දරුවන්ට මීට පස්සෙ ගොනා අනින්නෙ නෑ

‘‘උසාවි ගානේ ගිහින් රටේ ලෝකේ මිනිස්සු ඉස්සරහ ඕවා කියලා උඩ බලාගෙන කෙළ ගහගහන්න පුළුවන් කාටද? ඊළඟට රට්ටුන්ට මූණ දීගන්න බැරුව වහ කාලා මැරෙන්නයි වෙන්නෙ.’’
Read More »

දරුවො තාත්තට වැඩිපුර ආදරේ වෙයි කියලා සමහර අම්මලා බයයි

දවසක් මගේ හිතවතෙක් වැඩ ඇරිලා ඇවිල්ලා කෑම කන්න බලනකොට කෑම එකට කවුදෝ ලුණු හලලලු. අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා හිතපු නිසා එදා ඔහු ඒ ගැන බිරිඳගෙන් අහන්න ගිහින් තිබුණෙත් නැහැ.
Read More »

මමත් ගෑස් එකක් හොයාගත්තේ දවස් හතරක් ඇවිදලා -පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ

ගෑස් පෝලිම, පොහොර ගැටලුව මෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම හමුවේ, කාන්තාවන් මුහුණදෙන ගැටලු එකම ස්වරූපයක් ගනී. අතේමිටේ මුදල් තිබුණත් දින ගණන් ගෑස් පෝලිම්වල ඉන්නට බොහෝදෙනෙකුට සිදුව ඇත.
Read More »

නිවේදක සිහිනයට සිනාසුණු ගුරුතුමීට තෑගිවලින් දඬුවම් දුන් සුපිරි නිවේදකයා ස්ටීව් හාවි

'Volcano' යන වචනය නිසිපරිදි උච්චාරණය කිරීමට තිබූ අපහසුව නිසා පාසල් ළමුන් අතර නිරන්තරයෙන් සමච්චලයට ලක්වූ සිසුවෙක් සිටියේය. අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් ඇතිව ඉපදුණු ඔහුගේ නම ස්ටීව් ය. කථන අපහසුතා නිසා ඔහුගේ ගමන සුබ සහ සුවදායී එකක් නොවුණත් කිසිවෙකුට නොකී විසල් සිහිනයකුයි ඔහුගේ හිතේ තිබුණේ.
Read More »

මම ගිනි කන හැටි දැකලා යුරෝපයේ අය පුදුම වුණා -2020 ලෝක සංචාරක රූ රැජින කිරුළ දිනූ නලීෂා භානු

මෙවර සංචාරක රූ රැජින තරඟය පැවැත්වූයේ පිලිපීනයේය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තරඟය පැවැත්වුණේ මාර්ගගත ක්‍රමයටයි. තරඟය සඳහා රටවල් 30ක් නියෝජනය කරමින් සුරූපිනියන් තිස්දෙනෙකු සහභාගී වූ අතර, ඒ සියලු සුරූපිනියන් පරදවා ජයගැනීමට 22 හැවිරිදි මේ සුරූපිනිය සමත් වූවාය.
Read More »

මූණ ඇදවෙලා, දත් ගැලවිලා, විරූපී වුණාට පස්සෙ තමයි මං එයාට ඇත්තටම ආදරේ කරන්න පටන්ගත්තෙ

සුපුරුදු විදියට විශ්වවිද්‍යාලයට මම එනවා. එනකොට මගේ දුරකතනය නාද වෙනවා. බලනකොට මගේ බිරිඳගෙන්. ඒ වෙලාවට ඇමතුමක් එන්න විදියක් නෑ. හේතුව එයා ඉස්කෝලෙ යන වෙලාව. ඒකට කතා කරනකොට කාන්තා කටහඬක් ආවේ, බිරිඳගේ නෙවෙයි. ඒකෙන් කියවුණේ මේ ෆෝන් එකේ අයිතිකාරයා මොහොතකට ඉස්සරලා වාහනයක හැප්පිලා මියගියා කියලා.
Read More »

ඉස්කෝලෙ යන කාලේ Love කරන උන් කොටාපියව්! මරාපියව්!

දොරේ සීනුව නාදවෙන හඬ ඇසෙද්දී මා නැගී සිටියෙමි. දවස පුරා ලියුම් කවර ඇලවූ නිසා ඇඟිලි තුඩු රිදුම් දුන්නේය. පැමිණ ඇත්තේ මාගේ සැමියා සසංක විය යුතුය. මා ගොස් දොර විවෘත කළෙමි. සසංකගේ මුහුණ වෙහෙසට මැලවී ගොස්ය.
Read More »

පිරිමි විනිසුරුවරු කියලත් ජාතියක් ඉන්නවද?

රැකියාව අහිමි වුණු දුම්රිය රියදුරෙකුගේ නඩුවකට පෙනී සිටි ලෙයිලා ඒ නඩුව ජයග්‍රහණය කළා. නමුත් රියදුරා අත ඒ වෙනුවෙන් ගෙවන්න මුදල් තිබුණේ නෑ. මුදල් වෙනුවට ලෙයිලාට ලැබුණේ ගිතෙල් බඳුනක්
Read More »

විශ්‍රාම ගිය දෙමළ ඉස්කෝලෙ මහත්තුරු නඩු අහන කාති උසාවි තහනම් කරන්න -හිටපු මහාධිකරණ රෙජිස්ටාර් මොහොමඩ් සුබයිර්

මුස්ලිම් කාන්තාවන් දැඩිව පීඩාවට පත්කරන කාති උසාවි අහෝසි කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වන මොහොමඩ් සුබයිර් මහතා ඉල්ලීමක් කළේය. ඔහු මෙම ඉල්ලීම කළේ, එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය මහජන අදහස් විමසීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඉකුත් (26) දා රැස්වූ අවස්ථාවේදීය.
Read More »
1 47 48 49 50 51 67