කොවිඩ් ආසාදිත අයෙක් කතා කිරීමත්, ගීත ගායනයත් මගින් මුවින් පිටවන අංශු වාතයට එක්වීම වෛරස ව්‍යාප්තියට හේතුවක්
Read More »
දැනට භාවිතයේ පවතින කිසිම කොරෝනා මර්ධන එන්නතක් මවට හෝ දරුවාට කිසිම හානියක් නොකරන බව යුරෝපයේදී කරපු වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ වුණා
Read More »
‘‘අම්මා එක්ක රහසින් කුටු කුටු ගාමින් හිටපු රූබන් ටික වෙලාවකින් මගේ ළඟට ආවා. හිනාවෙලා සතුටෙන් වගේ කතා කළාට මට තේරුණා එයාගෙ මූණෙ තියෙන්නෙ මවාගත්ත සතුටක් කියලා.
Read More »
විනාඩි 20කින් 30කින් හොලිවුඩ් තරුවක සුන්දරත්වය ඔබට ලබාදෙන මේ අනර්ඝ සත්කාරය දැන් අප රට තුළදීද අත්විඳිය හැකියි
Read More »
හැමවෙලේම කෑමට ගන්න ආහාර හොඳ ඒවා ගන්න. පුංචි හරි ඉඩක් ගෙදර තියෙනවා නම් කෑමට ගන්න පුළුවන් කොළ වර්ගයක් හරි වවන්න
Read More »
සිංගප්පූරුව වගේ රටක අපි වගේ අයට ව්‍යාපාරයක් පටන් ගන්න එක ලේසි නැහැ. ඒත් ඔලිවියා නෝනා මම එයාගෙ ගෙදර වැඩ කරන කෙනා කියලා හිතන්නැතුව මාව හැමවෙලාවෙම දිරි ගැන්නුවා
Read More »
මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදීත් විශිෂ්ඨ ක්‍රීඩිකාවන් රැසකගේ දක්ෂතා කතාබහට ලක්විය. ජීවිතය දිනන්නට ඔවුන්ගෙන් උගත හැකි පාඩම් අපමණය.
Read More »
මොහොතක ආශ්වාදය උදෙසා අනාරක්ෂිත ලිංගික එක්වීම්වලට යොමුවීමෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණදීමට සිදුවේ
Read More »
ඇතැමුන් දුක් වෙන්නේ මනසින් හදාගත් ලිංගික ගැටළු නිසයි
Read More »
අවුරුදු 12ට අඩු දරුවන්ටත්, අවුරුදු 70-80 පසුකළ වැඩිහිටියන්ටත් පීඩාකාරී ප්රවෘත්ති බලන්න දෙන්න එපා
Read More »
ළමයින්ගේ ජරාව අතගාන්නයි, ඒ මත්තෙම නැහෙන්නයි මට නම් බැහැ. කොටින්ම කිව්වොත් අනිත් ගෑනු වගේ ළමයි කරගහගෙන ඩෙඟා නටන්න මට බැහැ
Read More »