විශේෂාංග

සිංදු කිව්වට වඩා සෙල්ෆිවලට හිනාවෙලාම කට රිදෙනවා කියලා නලින් මට කියනවා

‘මේරියන්ස්’ සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා තරමක කේන්තියෙන් කතා කරන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය පුරා පැතිර ගියේය. එහෙත් අප දන්නා නලින්ට එසේ කේන්ති යන්නේ නැත.
Read More »

පෝෂණ සංඝටක හයකින් යුත් අලුත් සහල් වර්ගයක් හදන විද්‍යාඥවරිය හේලී

අද ‘ධරණී’ කවරය සොඳුරු රුවින් සරසන්නී, විද්‍යා සොයාගැනීම් තුළින් නිරෝගිමත් මිනිසුන් පිරි සමාජයක් ගොඩනැගීමට වෙර දරනා විද්‍යාඥවරිය, හේලී සෙනෙවිරත්නයි.
Read More »

විභාග සමත්වෙන හැටි කියාදෙන අනූහතරේ අත්තම්මා

ජීවිතය බලාපොරොත්තුවලින් පිරීයන තරමට එය සොඳුරුය. ඊට වයසක්,​ වෙලාවක්, කලාවක් නොවේ. ඒ බව මනාව පසක් කළ සොඳුරු අත්තම්මා කෙනෙකු ගැන අපට පසුගියදාක අසන්නට ලැබුණා.
Read More »

මරාගෙන මැරෙන කොටිකත එල්.ටී.ටී.ඊයට පිටුපා ප්‍රේමවන්තියක් වෙයි

‘දිගටම යුද හමුදාව ඉදිරියට යනවා. කිළිනොච්චිය ගත්තා. දැන් අලිමංකඩත් ගත්තා. A-09 පාර දැන් දිගටම තියෙන්නෙ යුද හමුදාව අතේ. වන්නිය (කොටි මූලස්ථානය) මොකද කියන්නේ?’
Read More »

ජනතා සේවයට කැපවුණු අපිට රෑ දවල් දෙකේ වෙනසක් නෑ

‘‘සිංහල මිනිස්සු පුදුම මිනිස්සු කොටසක්. ඔවුන්ට සේවය කළත් බණිනවා, නොකළත් බණිනවා. සේවය කළොත් වැඩියෙන් බණිනවා. ඒවා හමුවේ සිනාසී වැඩ කරන්නට හැකි නම් ලංකාවේ ජනයාට සේවය කළ හැකි
Read More »

බ්‍රිතාන්‍ය පවුම් මිලියන 50ක වත්කමක් හිමි ‘වැඩ බැරි දැරිය’

මිෂෙල් මෝන්, ‘වැඩ බැරි’ ළමයෙකි. ඇය ඉගෙනීමට කොහෙත්ම දක්ෂ නැත. ඇගේ පන්තියේ ළමෝ ඇයට ඒ ගැන කියමින් සරදම් කළහ. උසුළු විසුළු කළහ. එහෙත් මිෂෙල්ට නම් එය ගැටලුවක් වුණේ නැත.
Read More »

අලුත් අම්මෙක්ව කඩෙන් ගේනවා කියලා චූටි දුව කියද්දි නම් දරාගන්න බැරි වුණා

මරණය ගැන කතා කරන්න මුලදි අකමැති වුණු මහත්තයට මම කිව්වේ අපි ඒ ගැන කතා කරමු. නැත්නම් මාත් එක්ක තව පොඩ්ඩක් හරි කතා කරන්න තිබුණ නම් කියලා ඔයාලට පස්සෙ දවසක හිතෙයි කියලා
Read More »