විශේෂාංග

උප්පැන්න සහතිකේට නම විතරක් දෙන්නම් මට නම් ළමයි වදන්නත් බෑ… හදන්නත් බෑ…

ළමයින්ගේ ජරාව අතගාන්නයි, ඒ මත්තෙම නැහෙන්නයි මට නම් බැහැ. කොටින්ම කිව්වොත් අනිත් ගෑනු වගේ ළමයි කරගහගෙන ඩෙඟා නටන්න මට බැහැ
Read More »

බ්‍රෙෂියර් නැති නෝනලා ලිප්ටන් වටරවුමට එන්නේ කවදාද?

මුල්ම දවසෙ මම බ්‍රා එක නැතුව ඉන්නවා දැක්කම නැන්දම්මාගෙ ඇස් උඩ ගියා. ඉස්සෙල්ලා වටින් ගොඩින් එයාගෙ අකමැත්ත පෙන්නුවා. ඊට පස්සෙ මට කෙළින්ම කිව්වා.
Read More »

ලක්ෂ 15 ගත්ත රස්සාවට වඩා රත්තරන් වගේ මේ පො‍ළාව අස්වද්දන එක මට සනීපයි

ඒ කාලේ මගේ වැටුප මාසෙකට ලක්ෂ 15ක්. ලක්ෂ 15 රස්සාව කරනවාට වඩා රත්තරන් වගේ තියෙන මේ පොළොව අස්වද්දන්න ඕන කියලා මම හිතුවා. රසායනික යොදලා නිස්සාර කළාට මොකද මේ පොළොව රත්තරන්
Read More »

ලෝජිනී කබලෙන් ලිපට වැටෙයිද?

සැබවින්ම ලෝජිනී සාමාන්‍ය තරුණියක ලෙස සිතාගෙන රූබන් කටයුතු කළද ලෝජිනීගේ අභ්‍යන්තර කතාන්දරය ඊට හාත්පසින්ම වෙනස් විය. ඇය හමුදාමය පුහුණුව ලැබූවෙකු වූවාය.
Read More »
1 61 62 63 64 65 67