විශේෂාංග

සාප්පු සංකීර්ණ විවෘතයි – සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කෙරේ

පුද්ගල ඒකරාශීවීම් සිමා කරමින් ලබන අගෝස්තු (31) වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබෙනවා
Read More »

පූගොඩ කෙල්ලන් නිවසට එන කොල්ලන්ව වශී කරගන්නට හැදූ බටු මාලුව සහ පුහුල් හොද්ද

මොහිදීන් බෙග්, සුජාතා අත්තනායක, ජෝතිපාල වගේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සින්දු අහන්න තමයි මුලදීම ඒ ගෑනු ළමයා මගේ කාමරේට ආවේ
Read More »

තිහේ බිත්තරය තුන්සිය පනහට විකුණා ව්‍යාපාරිකාවක් වුණු සාලිනී

ගෙදර අය කිව්වම රුපියල් තිහේ බිත්තරේ තුන්සිය පනහට විකුණන්න කියලා මට පොඩි තරහකුත් ආවා. ඒ වගේම ඒ කතාවෙ මුල, මැද, අග තේරුම්ගන්න මට සතියක් විතර ගියා
Read More »

දරුවන්ට කොච්චර ආදරේ වුණත් මැරෙනකල් මහගෙදර ඔප්පුව ලියන්න එපා

ලෝකෙ දියුණු වෙනකොට මිනිස්සු යන්ත්‍ර වෙන එක නවත්තන්න බැහැ. හැබැයි, ඒ යන්ත්‍රවල රස්නයට පිච්චෙන්නේ නැතුව ඉන්න ඔබට පුළුවන්
Read More »

ප්‍රශ්නෙ තියෙන්නේ හස්බන්ඩ්ට ඒත් ළමයි නෑ කියලා කතන්දර අහගන්න වෙලා තියෙන්නේ මට

ප්‍රජනන ක්‍රියාවලියට අමතරව අපගේ මානසික යහපැවැත්ම හොඳින් පවත්වාගැනීම උදෙසාද ලිංගික එක්වීම අත්‍යවශ්‍ය බව තේරුම්ගත යුතුය.
Read More »

අම්මා තාත්තා බලන්න ලංකාවට එන්න ඕන වුණත් කොවිඩ් ඒකට ඉඩ දෙන්නේ නෑ

“මගේ අශ්වයා පනින ආකාරය ගැන මට සතුටුයි. ඔහු ලෝකයටම පෙන්නුවා ඔහුගේ විශ්මයජනක බව. ඒ ගැන මම ආඩම්බර වෙනවා. මෙතැනට පැමිණීමම අපි ලැබූ ජයග්‍රහණයක්.”
Read More »

ගර්භනී මව්වරු කොවිඩ් එන්නතට බය වෙන්න එපා

දැනට භාවිතයේ පවතින කිසිම කොරෝනා මර්ධන එන්නතක් මවට හෝ දරුවාට කිසිම හානියක් නොකරන බව යුරෝපයේදී කරපු වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ වුණා
Read More »

නැන්දම්මාට ලෝජිනී නැතුවම බැරි වෙයි

‘‘අම්මා එක්ක රහසින් කුටු කුටු ගාමින් හිටපු රූබන් ටික වෙලාවකින් මගේ ළඟට ආවා. හිනාවෙලා සතුටෙන් වගේ කතා කළාට මට තේරුණා එයාගෙ මූණෙ තියෙන්නෙ මවාගත්ත සතුටක් කියලා.
Read More »
1 59 60 61 62 63 67