විශේෂාංග

ඔන්ලයින් ක්ලාස් එකේ ටීචර් තාත්තා එක්ක නටපු නාඩගම පුතා වීඩියෝ කරලා

ටික දවසක් යද්දී ඔන්ලයින් පන්තියට ඉන්න බෑ කියලා පුතා මුරණ්ඩු වෙන්න පටන් ගත්තා. ඒ වගේම ටීචර්ව ගෙදරට ගෙන්නන්නත් එපා කියලා මාත් එක්ක පොර ඇල්ලුවා
Read More »

මිනිස්සුන්ට මූණ දීගන්න බැරුව මමයි දරුවොයි දැන් ඉන්නේ හැංගිලා කුඩු නඩුවට චෝදනා ලැබූ උපපොලිස් පරීක්ෂකගේ බිරිඳ කියන කතාව

පොලිස් නිලධාරියෙකුද සම්බන්ධව මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකෙරෙමින් පවතින බවට පසුගිය දිනක පොලිස් අපරාධ නිවාරණ කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණි.
Read More »

දියෙන් ගොඩ දාපු මාළුවෝ වගේ හුස්ම අල්ලගන්න බැරුව මිනිස්සු මැරෙන හැටි දැක්කනම් ගෙදරින් එළියට බහිනවා තියා ජනේලෙන්වත් ඔලුව දාන්නේ නෑ

මම කොරෝනාවල අවසානම අදියරේ ඉන්නේ. මගේ ඇ‍ඟේ ඔක්සිජන් අඩුවෙලා. මගේ පෙනහලු කළුම කළු පාටයි. ඒ කියන්නේ මම ඉන්නේ වෛද්‍යවරුන්ට බේරගන්න පුළුවන් මට්ටමක නෙවෙයි
Read More »

චතුර අල්විස්ට මඟහැරුණු සිල් පදේ

චතුර අල්විස් කියන්නෙ දක්ෂතා රැසක් හිමි සන්නිවේදකයෙක් කියලා රටම දන්නවනෙ. හැබැයි චතුරගෙ ඇතැම් දක්ෂතා ගැන දන්නෙ එයාව ළඟින් ඇසුරු කරන කීපදෙනෙක් විතරයි.
Read More »

බ්ලීචින් ක්‍රීම්වලින් හානිවුණු සමට සත්කාරයක්

මේකෙන් සම පෝෂණය කරන පෝෂක සංඝටක සම අභ්‍යන්තරයටම ලබාදෙනවා. වාර හයක් කරද්දී බ්ලීචින්වලින් සම හානිවුණාද කියලා හොයාගන්න බැරි තරමට සුවපත් වෙනවා
Read More »
1 58 59 60 61 62 67