විශේෂාංග

අතීසාරෙට අමුඩ ගහනවා වගේ කොරෝනාවලට හිතෙන හිතෙන බෙහෙත් බොන්න එපා

‘කොරෝනා මට්ටු කරන්න, මේ ඖෂධ ටික හැමදාම බොන්න.’
යනුවෙන්, තම මිතුරියක් මුහුණුපොතේ හුවමාරු කර තිබූ ෆේස්බුක් සටහනේ ශිරෝමාගේ දෑස් නතර වූයේ ඉබේටමය.
Read More »

ෂරියා නීතිය එච්චර ලොකුද?

ඒ හරියටම පසුගිය අගොස්තු 15 වනදාය. කාබුල් නගරයේ රූපලාවන්‍ය ආයතනයක සේවය කළ තරුණියක වූ අෆ්සූන් (ඇත්තෙන්ම එය ඇගේ සැබෑ නම නොවේ) හට උදේ 10ට පමණ දුරකතන ඇමතුමක් ලැබුණි.
Read More »

එදා සුනිල් දික්කසාදය ඉල්ලුවා නම් මම අනිවාර්යයෙන්ම දෙනවා

‘‘මගේ හදවත පලන්න වුණේ මම මගේ බිරිඳගේ හිතට දීපු වේදනාව නිසා.’’ සුනිල් ප්‍රසිද්ධියේ මෙහෙම කිව්වේ මීට කාලයකට කලින්.
Read More »

කොවිඩ් ආසාධිත නිවසේ නිරාහාරව මැරෙන්නට ගිය සතුන් 38කගේ කුසගිනි නිවු මනෝජා

මගේ මහත්තයා ඉන්නේ සිංගප්පූරුවේ. පුතා ජපානයේ ඉංජිනේරුවෙක්. චිත්‍ර ශිල්පිනියක් වෙන දුව විවාහ වෙලා ඉන්නේ දික්වැල්ලේ. මම බල්ලො, බළල්ලු හතළිස් පහක් විතර එක්ක තනියම ජීවත් වෙනවා
Read More »

සිරිපා හිමයේ අතරමං වූවන්ට පමණක් මුණගැහෙන සමන් දෙවියන්ගේ පලතුරු උයන ඇත්තක්ද?

සිරිපා හිමය හෙවත් සමනල අඩවිය තුළ ලොවින් සැඟවුණු පලතුරු උයනක් තිබේ. එහි හිමිකරු එසේ මෙසේ කෙනෙකු නොවේ. සුමන සමන් දෙවියෝය.
Read More »

එන්නත විද්දම රොබෝලා වගේ වෙනවද?

මෑතකදී මේ රටම දන්නා විශේෂඥ දැනුමක් ඇති මහාචාර්යවරයෙක් පවසා සිටියේ මෙම එන්නත කලබලයෙන් සොයාගත් එකක් වන නිසා ඉන් නිසි ප්‍රතිඵල නොලැබෙන බවයි.
Read More »
1 57 58 59 60 61 66