ගොඩක් වෙලාවට ගෑනු අපි උදේ ඉඳන් කරන වැඩ කන්දරාව එක්ක රෑ වෙද්දි ඇඳට වැටිලා අතපය දිග ඇරන් නිදියගන්නයි ආස. ඒත් පිරිමියෙක් තමන්ගේ බිරිඳගේ ආදරණීයබව තුළින් එයාලගේ දවසේ මහන්සිය, පීඩනය පිටකරගන්නයි කැමති. එහෙම දෙවිදියක් වුණාමත් අපි නොහිතන ගැටලු ඇතිවෙනවා
Read More »
යාළුවෙක්ට උදව් කරන්න යන්න මට බැරිකමක් නෑ. ඔයත් කියයි යන්න, ගිහින් උදව් කරලා එන්න කියලා. හැබැයි දිගින් දිගටම ඒක කරන්න ගියොත් ඔයලා එක්ක ඉන්න තියෙන කාලයයි මට නැතිවෙන්නේ. මං ඒකට කැමති නෑ
Read More »
බුදුන් වහන්සේ සැමියට නංගි කෙනෙක් වගේ ඉන්න කියලා කිව්වේ ඔහුට ජ්‍යේෂ්ඨ සහෝදරයෙකුට වගේ ගරුබුහුමන් දක්වන්න කියන එකට මිසක් මගේ අයියා, මගේ නංගි කියලා ලොකු හාට් එකක් දාලා ෆෝන් එකේ නොම්මරේ සේව් කරගන්න එකටවත්, මගේ සුදු නංගියා කියලා අතේ පයේ පච්චයක් කොටාගන්න එකටවත් නෙවෙයි
Read More »
දෙමව්පියො දරුවෝ ගැන කොච්චර හිතනවාද, කොච්චර කැපකිරීම් කරනවද කියලා හරියටම තේරුම්යන්නෙ අපිත් අම්මලා තාත්තලා වුණු දවසට කියලයි මට හිතෙන්නේ. ගොඩක් දෙමව්පියෝ තමන්ගේ සතුටට කලින් ඉස්සර කරගන්නේ දරුවන්ගේ සතුට. ඒක හරි ආදරණීය හැඟීමක්.
Read More »
කාලෙකට කලින් ඉන්දියාවේ ප්‍රසිද්ධ නළුවෙක් සියදිවිහානි කරගත්තා මතකද? ඒ කාලේ අපේ රටේ අය අතරෙත් විශාදය ගැන ලොකු කතාබහක් ඇති වුණා. තමන්ගේ බිරිඳගේ හැසිරීම් රටාවත් එක්ක ඇයත් විශාදය තත්ත්වයක ඉන්නවා කියලයි චතුර අනුමාන කරලා තිබුනේ. ඔහු මුහුණුපොතේ ඒ ගැන පළවෙලා තිබුණු ලිපියකුත් කියෙව්වලු.
Read More »
නිතරම සතුටින් ඉන්න, හිතේ ප්‍රශ්න ගැටලු අඩු කෙනෙක්ට තව කෙනෙක්ව අගය කරන්න ලේසියි. නිතරෝම පසුතැවි තැවී ඉන්න කෙනෙක්ට තවත් කෙනෙක්ව අගය කරන්න, හොඳක් දකින්න අමාරුයි
Read More »
මේ කාලේ දරුවෙක්ගේ හිතට වැරදි දෙයක් වැටුණොත් ආයේ ගලේ කෙටූ අකුරු වගේ මකන්න බැහැ. ඒ නිසා අම්මාගේ තාත්තාගේ ආර්ථික පීඩන දරුවන් පිටින් යවන්න එපා. දරුවන්ව නිතරම සතුටින් තියන්න බලන්න
Read More »
දෙයක් හරි යන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවානම් ඒක හරියන්නේ නැහැම තමයි. කාර් එකක් ගන්න එක හීනයක් කියලා හිතන කෙනෙක්ට ඇත්තටම ඒක හීනයක්
Read More »
හිත සතුටු වෙන විදියට ලස්සනට ඇන්දාම අපිට තවත් කෙනෙක් ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉඳිද්දී ඒක ලස්සනට පේනවා. අපිට නොතේරුණාට ගොඩක් වෙලාවට අපිට අනිත් අයගේ ඇදකුද පේන්න ගන්නේ අපේ අඩුපාඩු නිසා මිසක් ඇත්තටම ඒ අයගේ වරදක් නිසා නෙවෙයි
Read More »
ළඟදි දවසක අවුරුදු නවයක් වයස මගේ ලොකු දුව නතාරි මගෙන් ඇහුවා එයාට අවුරුදු විස්සක් වුණාම යාළුවෝ එක්ක තනියම ඇවිදින්න යන්න දෙනවද කියලා. මං කිව්වා අනිවාර්යයෙන්ම යන්න දෙනවා, අවුරුදු විස්සක් වෙනකන් ඉන්න ඕනත් නෑ ඊට කලින්ම යන්න දෙනවා කියලා. එතකොට නතාරි දූගේ මූණ ලස්සන හිනාවකින් මලක් වගේ පිපුණා.
Read More »
“දරුවා බඩට ආපු දවසේ ඉඳලම මගේ වයිෆ් නාඩගම් නටනවා.”
සමන්ත කතාව පටන්ගත්තේ එහෙම. ළමයි හම්බෙන්න ඉන්දැද්දි ගෑනු නාඩගම් නටනවාය කියලා මාත් එක්ක කිව්ව එකම පිරිමියා සමන්ත නෙමෙයි. අනික මේ කාරණාව ගැන චෝදනා කරන නැන්දම්මලාත් අනන්තයි. මේ කතාව ඔබත් එක්ක බෙදාගන්න හිතුවේ ඒකයි.
Read More »