අද (18) දිනයේ පත්වූ අමාත්‍ය මණ්ඩලයට කිසිදු කාන්තා නියෝජනයක් ඇතුළත් කර නොමැති අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ද ඇතුළත් කර නොමැත.
Read More »
වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාවට ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා ද එක්ව තිබෙනවා.
Read More »
පවතින වැසි තත්ත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්රිත ජලාශ වල ජල ධාරිතාවය සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.
Read More »
මුතුරාජවෙල පිහිටි LITRO ගෑස් ගබඩා පර්යන්තය අප්‍රේල් 17 දක්වා වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
Read More »
නිවසක ඉන්ධන අලෙවි කරමින් සිටි 45 හැවිරිදි කාන්තාවක් , අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මල්වතුහිරිපිටිය පොලිසිය පවසනවා.
Read More »
පල්ලේබැද්ද ගිරාඳුර ප්‍රදේශයේ ව්‍යාපාරික අඹුසැමි යුවළක් අද (12) උදෑසන අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා.
Read More »
ගල්කිරියාගම ප්‍රදේශයේ මානේරුව රඹවැවේ දිය නාමින් සිටි දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.
Read More »
කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවේ යෙදී සිටින පිරිස සඳහා සහයෝගය ලබා දීමට ප්‍රවීණ ගායන ශිල්පිනි ආචාර්ය නන්දා මාලනී මහත්මිය, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා හා ස්වර්ණා මල්ලවාරාච්චි මහත්මිය එම අරගල භූමියට පැමිණ තිබෙන බවට වාර්තා වනවා.
Read More »
නාදුනන පුද්ගලයෙකු විසින් නිවසේ තනිව සිටි කාන්තාවකගේ ගෙල සිරකර ඝාතනය කෙරූ පුවතක් තලවකැලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
වේදිකා නිර්මාණය සඳහා වන 2022 ඔලිවර් සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ හිරාන් අබේසේකර සමත්ව තිබෙනවා.
Read More »
රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් සඳහා විශේෂිත ඉන්සියුලින් දැඩි හිඟයක් පවතින බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා.
Read More »