නවතම ප්‍රවෘත්ති

මානසික ආතතිය නැති කරගන්න හොඳම දේ ව්‍යායාම කරන එක

අමාරු වැඩ කරන හැටි කතා කර කර කල්මරන්න කැමති මිනිස්සු සුලබ වුණාට කතා පැත්තක තියලා ඒ වැඩේ කරලා පෙන්වන මිනිස්සු දුලබයි. ඉන්දියාවේ බෙන්ගලුරු ප්‍රාන්තේ ජීවත්වෙන සකීනා ඛාතූන් අයත් වෙන්නේ ඔතැනින් දෙවැනි කාණ්ඩෙට. සකීනා, පෝලියෝ නිසා පුංචි සන්ධියේදිම ආබාධිත වෙච්චි තරුණියක්.
Read More »

දෙයියන්දර ජාතික පාසලේ ‘Genius Minds’ වෙතින් ගෘහිණියන්ට හිතකර වැඩපිළිවෙලක්

මාතර/දෙයියන්ද ජාතික පාසලේ සිසු දරු දැරියන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදක්වමින් පැවති ‘බුද්ධි ප්‍රභා 2023’ (Genius Minds 2023) අධ්‍යාපන හා තාක්ෂණික ප්‍රදර්ශනය පසුගිය නොවැම්බර් 01 සිට 03 වැනිදා දක්වා දින තුනක් පුරාවට එම පාසලේදී පැවැත්විනි.
Read More »

ඒ පුතා තාත්තාට දැඩි ලෙස වෛර කරන බව දැනගන්න ප්‍රතිකාර සැසි තුනක් කරන්න වුණා

‘රංග කලා මනෝ චිකිත්සාව’ අපේ රටට තරමක් අලුත් සංකල්පයක්. අද අපේ කතානායිකාව වෙන්නේ රංග කලා මනෝ චිකිත්සා විෂය ක්ෂේත‍්‍රයෙන් මෙරට විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබාගත් පළමුවැන්නිය. ඇය තමයි කුමුදු ඒකනායක. කලාවේ විධික‍්‍රම භාවිතයෙන් චිත්තවේග සමබර කරන ආකාරය සහ ජීවිත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් ආකාරය ගැන
Read More »

බේබි ෂෙරමි වෙතින් ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරුවන් වෙනුවෙනුත් මිලියනයක් වටිනා ළදරු සත්කාර නිෂ්පාදන

ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරු උපත පසුගිය ඔක්තෝම්බර් 17 වැනි දින කාසල් කාන්තා රෝහලෙන් වාර්තා විය. ළදරුවන්ගේ ජීවිතයට හොඳම ආරම්භයක් ලබා දීම සඳහා දෙමාපියන්ට සහයෝගය දැක්වීමට ඇති කැපවීම පසක් කරමින් බේබි ෂෙරමි විසින් වසරක කාලයක් පුරාවට රුපියල් මිලියනක් වටිනා බේබි ෂෙරමි සබන්, කොලෝන්, ක්‍රීම්, ඩයපර් සහ අනෙ
Read More »

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි, ළමා සුරක්ෂිතතාව නැංවීම වෙනුවෙන් අත්වැල් බැඳ ගනියි.

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි සහයෝගීතාවයෙන් දරුවන් අතර සිදු වන අනතුරු හඳුනා ගෙන, එම අනතුරු වළක්වා ගන්නේ කෙසේද, අනතුරක් සිදු වූ විට කටයුතු කළ යුත්තේ කෙසේ ද, දරුවන්ගේ පරිසරයේ සැඟව ඇති අනතුරු මොනවාද යනා දී වශයෙන් නව ක්‍රියාකාරකම් මාලාවක් ඔස්සේ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දරු
Read More »

ප්‍රශ්නයක් ඇති වුණාම, කාන්තාව ප්‍රශ්නයේ කොටසක් නොවී විසඳුමේ කොටසක් වුණාම ජීවිතේ හරි සුන්දරයි

අනූෂා ගෝකුල ප‍්‍රනාන්දු මෙරට රාජ්‍ය සේවයේ ජනප‍්‍රිය, ක‍්‍රියාශීලී නිලධාරිනියකි. සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති යන තනතුරුවලට පත් වූ මෙරට ප‍්‍රථම කාන්තාව වන්නේද ඇයයි. කාර්යබහුල වෘත්තීය ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් සමබරව ගෙවමින් සතුටින් ජීවිතය දරණ අනූෂා ‘ධරණී’ට කී කතාවයි මේ..
Read More »

සිංගර්, සිය පාරිභෝගික ජනතාව වෙත රුපියල් මිලියනයකට අධික ත්‍යාග පිරිනමයි

ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, දියත් කළ SINGER RED 'හදවතේ තෑගි' Loyalty දිනුම් ඇදීම පසුගිය දා නිමාවට පත් වූ අතර, එහි දී පාරිභෝගික ජනතාවට වටිනා ත්‍යාග පිරිනැමිණි.
2023 ජූලි 21 සිට අගෝස්තු 31 දක්වා ක්‍රියාත්මක වූ මෙම දිනුම් ඇදීම දිවයින පුරා සිටින සියලු
Read More »

සය නිවුන් දරු උපතක්!

කොළඹ කාසල් වීදිය කාන්තා ‍රෝහලෙන් සය නිවුන් දරු උපතක් අද පෙරවරුවේ වාර්තා වී තිබෙනවා.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසන්නේ මෙලෙස සය නිවුන් පිරිමි දරුවන් බිහිකළ මව රාගම ප්‍රදේශයේ පදිංචි මවක් බවයි.
දරුවන් හය දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවනවා. මෙරටින් අවසන් වරට පිරිමි දරුවන් තුන් දෙනෙකු සහ
Read More »

ඇගේ ජීවිතේ අක්මුල් අප්පච්චි, ඒ අප්පච්චිගෙ දුවගෙ මූණට හිනාවක් ගේන එක මගේ ජීවිතේ ලොකුම රාජකාරිය වෙච්චි!

අප්පච්චිට සමුදෙන්න ආපු බහුතරය මේ රටේ බොහොම සාමාන්‍ය පවුල්වල එදා වේල වෙනුවෙන් ජීවිතේම කැපකරපු මිනිස්සු ගැහැනු. සුප්‍රසිද්ධ සමාජ චරිතවලට වඩා අප්පච්චිගෙ දේහය සහිත භූමි ප්‍රදේශයන් පිරී ඉතිරී ගියේ අප්‍රසිද්ධ පුරවැසියන්ගෙන්
Read More »

රුපියල් හැටදාහක් ගෙවපු රස්සාව අතෑරලා මම අටදහස් පන්සීයේ රස්සාව තෝරාගත්තා

සමහරු හිතන්නෙ මම වගේ තනිකඩව ඉන්න අයට පහසුවෙන් ළංවෙන්න පුළුවන් කියලා. ඔවුන්ගෙ ඕනෑ එපාකම් මම වගේ අයගෙන් සපුරගන්න පුළුවන් කියලා. එහෙම හිතලා මට ළංවෙන්න උත්සාහ කරපු සමහරුන්ට මම බැනලත් තියෙනවා
Read More »

Diamond “පෝෂණ සත්කාරය” 2023 ප්‍රතිලාභීන් 5000ක් පෝෂණය කිරීමට උපකාරී වේ

ශ්‍රී ලංකා ව දරුණු ආර්ථික අර්බුදයකින් සෙමෙන් යථා  තත්ත්වයට පත්වෙමින් සිටින මොහොතක, අපේ ජනතාවට ඔවුන්ගේ මූලික අවශ්‍යතා  සඳහා  ප්‍රවේශය සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අතරින් ආහාර සහ පෝෂණය සඳහා  ප්‍රවේශය ශ්‍රී ලංකා රජය ප්‍රමුඛකොට සලකයි. ස්වයංපෝෂිත ජාතියක් බවට පත්වීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජයට සහාය වීම පුද්ගලික අංශයේද වගකීමකි.
Read More »