කාරයේ පිටිපස දොර හැරගෙන මනමාලි බැස්සා කාරෙකෙන් එළියට. ඇය කාර් එකේ අනෙක් පැත්තට ගිහින් මනමාලයාව අතින් අල්ලාගෙන මගේ දිහාවට ආවා. මට තරුණයාව මතකයට ආවා. මේ දැනට වසර කිහිපයකට පෙර මම සීගිරියේදී දුටු අර තරුණයායි
Read More »
හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක් එක වරදක් කළ පලියට වටින බැඳීමක් නැති කරගන්න එක පාඩුවක්. මනුස්සයෙක්ගේ වුණත් අවශ්‍ය දේ විතරක් දකින්න. මිනිස්සුන්ගේ හොඳ ගලක ලියන්න, වැරදි වැල්ලේ ලියන්න කියලා කතාවකුත් තියෙනවානේ
Read More »
ඔයාව හැරගියපු රවට්ටපු ප්‍රේමවන්තයාට ප්‍රේමවන්තියට සමාව දෙන්න. සුන්දර ලෝකයක් මවලා දරුවෝ එක්ක ඔයාව තනි කරපු බිරිඳට, ස්වාමිපුරුෂයාට සමාව දෙන්න
Read More »
වෙස්සන්තර මද්‍රී දේවියව ශක්‍රයාට දන් දුන්නේ බුදුබව පතාගෙන. ඒත් දුවේ තවම මම නොදන්නා එකම කාරණයකට සාරංග සුරංගනාව අතහැරියා
Read More »
එදා ඔහුට දුව පිරිමියෙක් එක්ක තානායමක ඉන්නවා අතටම අහුවෙලා. හැබැයි දුවට බනින්න ගහන්න ගියේ නෑ. ඒ වෙනුවට ‘මගේ රත්තරන් දුව හරියට හදාගන්න මට බැරිවුණා, ඒකට මට සමාවෙන්න’ කියලා ලියමනක් ලියලා එල්ලිලා මැරිලා තිබුණා
Read More »
තමන්ට ආදරේ නොකරන, ආත්ම ගෞරවය කෙලෙසගත්තු කෙනෙක්ට ලෝකයෙන් ආදරය, ගෞරවය බලාපොරොත්තු වෙන්න බෑ. සරලවම කියනවනම් තමන්ගේ සතුට තමා තුළින් හොයාගන්න නොදන්න කෙනෙකුට බාහිර ලෝකය තමන්ව සතුටු කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ
Read More »
තරුණයාගේ කඩවසම්කම නිසා ඇයටත් එවෙලේ හැඟීම් පාලනය කරගන්න බැරිවුණාලු. පස්සේ මේ සිද්ධිය සැමියට ආරංචි වෙලා එම පවුල කැඩුණා
ඉන්දිකා ප්‍රනාන්දු
මනෝ උපදේශිකා
සමාජ විද්‍යා ග්‍රන්ථ කතුවරී
Read More »
ජාතක කතා පොතේ තියෙන 213 වැනි කතාව තමයි ‘ගරහිත ජාතකය’ කියන්නේ. ඔය ගරහිත කියන්නේ ‘ගරහාවට’ ලක්කළා කියන එකටලු. එහෙමත් නැත්නම් අතෑරලා දැම්මා කියන එකටලු.
Read More »
සම්බන්ධතා අමාරුවෙන් නඩත්තු කරන්න අවශ්‍ය නෑ
ඉන්දිකා ප්‍රනාන්දු
මනෝ උපදේශිකා
සමාජ විද්‍යා ග්‍රන්ථ කතුවරී
Read More »
ඇත්තටම මම දැකලා තිබුණු හොඳම අඹුසැමි දෙන්නා මගේ අම්මයි තාත්තයි. මං ඊළඟට එහෙම අඹුසැමි යුවළක් දැක්කේ මේ උපාධිධාරී දුවගෙන්.
Read More »
ඒ වෙනස දරාගන්න බොහොම ආදරණීය පිරිමිත් ඉන්නවා. හැබැයි එහෙම පිරිමියෙක් දැක්කහම ආයෙත් අර සාම්ප්‍රදායික සනුහරේ අර මනුස්සයගෙ පිරිමිකම ගැන ප්‍රශ්න කරනවා
අංජලී බුදවත්ත ජයවර්ධන
මනෝඋපදේශිකා/මාධ්‍යවේදිනී
Read More »