විශේෂාංග

බැදුම් කන්න ඕනේ මැදුම් පිළිවෙතේ ඉඳන්

අපි ආහාර විදියට ගන්න දේවලින් අපේ ලස්සනට වින කටින තුන් කට්ටුවක් ඉන්නවා. ඔයින් සීනි සහ ලුණු ගැන මීට කලින් අපි කතා කළා. ඉතිරි අනිත් කෙනා තෙල් මෑන්. වැඩිපුර තෙල් කෑවහම මොකද වෙන්නේ කියන එකයි, ඇඟට ප්‍රශ්නයක් නොවෙන්න තෙල් කන්නේ කොහොමද කියන එකයි තමයි අද කතා කරන්නේ.
Read More »

මම ඒ මිනිහගේ බොරු ආදරේ පාර්සල් කරලා මා ඔයට ගිහින් දැම්මා

එදා මට තිබුණේ ප්‍රථම ශාස්ත්‍ර විභාගයට නියමිත උමංදාවේ පාඩමක්. උමංදාවේ එක් තැනක තියෙනවා කාන්තාවකගේ නුවණ විභාග වන කතාවක්. ඒක පාඩමක් විග්‍රහ කරනවට වඩා හොඳින් කරන්න මම හිතාගත්තා.
Read More »

බෙංගාල බොක්ක කැළඹූ නුවර මැණිකෙලා

“රටවල් හතක් සහභාගී වෙන තරඟයක් වුණාට අපිට ඒ සඳහා සූදානම් වෙන්න තිබුණේ මාසයක වගේ කාලයක්. කලාපයේ රටවල් වගේම ලෝකය ගැන දැනගත යුතු බොහෝ කරුණු කාරණා ඒ අතර තිබුණා.
Read More »

‘මට සර් කියලා කතා කරන්න’ රජයේ නිලධාරියෙක් දැන්වීමක් ගහලා

ඉස්සර අපේ ජනසමාජේ කුල භේදය කියන එක බොහොම දරුණුවට ඉස්මතුවෙලා තිබුණා. අඩු කුලවල මිනිස්සු මූණට මුනිච්චි වෙනවටවත් රදලයෝ කැමති වෙලා නෑ. ඒ වගේ උදවිය ඉස්සරහට එද්දි අඩු කුලේ මිනිස්සු කාණුවකට බැහැලා ඉඩ දෙන්න ඕනා.
Read More »

කුර්දිය වෙනුවෙන් දිවි පිදූ රෝස කුසුම ආසියා

සිරියාවත් තුර්කියත් අතර මායිමේ පිහිටලා තියෙන කුර්දි කඳු නිසා ඒ ප්‍රදේශයේ තියෙන්නේ අමුතුම ලෝකයක් කිව්වොත් හරි. ඒ අමුතු ලෝකේ අස්සේ ගුප්ත ලස්සනක් තියෙනවා කියලා සමහරු කතාවට කියනවා. හැබැයි ඇත්‍තටම කුර්දි කඳු පළාත ලස්සන වෙන්න ඒ හැමදේටම වඩා වෙන ලොකු හේතුවක් තිබුණා.
Read More »

මගේ ප්‍රින්සිපල් ලෙඩ වුණාම බලාගන්න මම කවදාහරි වෛද්‍යවරියක් වෙනවා

පේරාදෙණිය රාජකීය විද්‍යාලයෙන් එක්තරා දවසක මට ආරාධනාවක් ලැබුණා. ඒ ඉස්කෝලේ විදුහල්පතිවරයා විශ්‍රාම යන දවසේ සිසු දෙමාපියන් අමතා ගුරුවරු පිළිබඳ අනුස්මරණ දේශනයක් කිරීමට. ඒ විදුහල්පතිතුමා මං දැනගෙන හිටිය කෙනෙක් නෙවෙයි. ඒත් මං ආරාධනය භාරගත්තා. රෝයල් විද්‍යාලය පිරිමි විද්‍යාලයක්.
Read More »

ඇයි මට මගේ වයිෆ්ට දෙවැනි අම්මා කියලා කියන්න බැරිද?

අචින්ත ඒ වෙලාවේ හිටියේ බැංකුවේ කළමනාකාරතුමා එක්ක සාකච්ඡා කරන ගමන්. ඒ, බැංකුවේම විදෙස් ශාඛාවකට අචින්තට ලැබුණු උසස්වීම ගැන. අචින්ත හිටියේ ගොඩක් සතුටින්. උසස් පෙළ කාලේ ඉඳන්ම ඔහු හීන මැව්වේත් පිටරටකට යන්න. තනියම නෙවෙයි, තමන්ගේ ආදරවන්තිය එක්ක.
Read More »

කාන්තාවක් ලොකු පුටුවකට ආවම ආයතනයට වාසි වැඩියි

අපි කොයිතරම් බටහිර සංස්කෘතියට අනුගත වෙන්න හැදුවත් අපේ රටේ කාන්තාවකට සම්ප‍්‍රදායිකව ලැබෙන පවුලේ වගකීම්වලින් ඇයට සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න බැහැ. එහෙම නිදහස් වෙන්න ඕනි කියලා මම හිතන්නෙත් නැහැ
Read More »
1 12 13 14 15 16 71