පින්නවල - නෙල්ලිවල ප්‍රදේශයේ මාර්ගයට ගසක අත්තක් කඩා වැටීමෙන් 5 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
කටුනායක ගුවන් තොටුපළ සේවකයින්ට අද (7) නිවසේ සිට රාජකාරි කරන ලෙස උපදෙස් දී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා.
Read More »
මහජන පෙළපාලි සහ විරෝධතාවලට ළමයින් යොදා ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කඩවත බැංකු හන්දියෙන් මේ වන විට අවහිර වී ඇති බව වාර්තා වනවා.
Read More »
අද රට තුළ පවතින ඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා දරුණු ආහාර හිඟයක් ඉදිරියේදී ඇති විය හැකි බව කථානායකවරයා පවසනවා.
Read More »
මාවනැල්ල ඉන්ධන පිරවුම් හලේදී ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
Read More »
අප්‍රේල් මස 18 වන දා සිට පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කර ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
Read More »
විදෙස් රටවල කිහිපයක ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දමන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
Read More »
කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන් සහ ගුරුවරුන් අද (05) දහවල් විරෝධතා ව්‍යාපාරයකට එක්ව තිබෙනවා.
Read More »
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 42 දෙනෙකු මේ වන විට ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.
Read More »
නව මුදල් අමාත්‍ය ධූරයේ ඊයේ දිනයේදී වැඩ භාර ගත් අලි සබ්රි අද එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
Read More »