පාර්ලිමේන්තුව කල් තබනවානම් කල් තබන්න කල් තැබීමේ යෝජනාවේදී හිතෙන හිතෙන විදිහට කවටවත් කතා කරන්න බෑ කථානායකවරයාට ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
Read More »
නැවත යුද්ධයක් හා ත්‍රස්තවාදයක් එපා යනුවෙන් සදහන් කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පොස්ටර අලවා තිබෙන බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසති.
Read More »
එළඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කියයි.
Read More »
පාර්ලිමේන්තු සැසිවාරය ලබන 12 වැනි බදාදා පස්වරු 1.00 දක්වා කල් තබා තිබෙනවා.
Read More »
ගල්කුලිය ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් කුඩා පිරිමි දරුවෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇත.
Read More »
පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට එරෙහි පෙත්සම් විභාගය අදට අවසන් අතර වැඩිදුර විභාගය කිරීම හෙට දක්වා කල් යයි.
Read More »
බහින්බස්වීමක් දුරදිග ගොස් 19 හැවිරිදි ශිෂ්‍යයෙකුට පුටුවකින් පහරදී බරපතල තුවාල සිදු කළා යැයි කියන සිද්ධිකයකට අදාළ තවත් ශිෂ්‍යයයෙකු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට.
Read More »
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇති.
Read More »
ආගරපතන ප්‍රාදේශිය සභාවේ 2019 අයවැය සමාලෝචන කෙට්මුපත සාකච්ඡාවට එම සභාවේ සභාපතිවරයා සහ පාලන පක්ෂය මන්ත්‍රිවරුන් සභාවට නොපැමිණිම නිසා එම සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
Read More »
පාර්ලිමේන්තුව අද (05) පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.
Read More »
කාසල්රි ජලාශයට දින කිහිපයක සිට ගලාගෙන එන තෙල් සහ තැන්පත් වි ඇති තෙල් තට්ටුව පිලිබදව සොයා බැලිමට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් පිරිසක් පරික්ෂන චාරිකාවක නිරත වුණි.
Read More »