බලංගොඩ බෙලිහුල් ඔයෙහි පහන්කුඩා වල ප්‍රදේශයේ දිය නෑමට ගිය සිසුන් තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉතාමත් හොද තීරණයක් බව සදහන් කරමින් ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි විසින් ට්විටර් සටහනක් තබා තිබෙනවා.
Read More »
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය යටතේ ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට තීරණය කර තිබෙනවා.
Read More »
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්වූ නාවලපිටිය හයිපොට් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද අළුයම මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
Read More »
දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 4 දක්වා ජල සැපයුම් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
Read More »
මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු නවගමුව නවකන්ද ප්‍රදේශයේදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
Read More »
පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (09) මධ්‍යම රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබුවා.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (09) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබෙනවා.
Read More »
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා විදෙස් ගතවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද අවසර ලබා දුන්නා.
Read More »