ප්‍රීතිමත් ජීවිතයකට

වයිෆ්ගේ බෝයිෆ්‍රෙන්ඩ් එයා එක්ක තරහා වෙලා

ඕපන් රිලේශන්ශිප්වලට හරහට කතා කරද්දි ‘‘අපි දෙන්නට හොඳ නම් අනිත් උන්ට මොකද?’’ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නෑ මේක දෙන්නෙක්ට විතරක් ආවේණික ප්‍රශ්නයක් නෙමේ, මේක පොදු සමාජයීය ගැටලුවක්
Read More »

දිව්‍යලෝකේ කොහොමද කියලා කියන්න මම එහෙ ගිහින් නෑනේ මැණිකේ

“මමා හෙවන් එකට (දිව්‍යලෝකේ) යන අය කවුද? හෙල් එකට (අපායේ) යන අය කවුද?” කියලා නතාරි එකපාරටම මගෙන් ඇහුවේ, එයාගේ කොණ්ඩේ පීර පීර ඉන්නකොට. එයාට ගොඩක් දේවල් ගැන ගොඩාක් ප්‍රශ්න තියෙනවා අහන්න. කැඩිච්ච සිංහල එක්ක ඉංග්‍රීසිත් එකතු කරලා කතා කරන්න කෙල්ල දැන් හුරුවෙලා. එයා දන්නවා මට ජපන් භාෂාව ටිකක් අපහසුයි කියලා
Read More »

හස්බන්ඩ්ගෙ කට ගඳයි නම් විසඳුම දික්කසාද වෙන එකද?

අද මාතෘකාව පැහැදිලි කරන්න යොදාගත්තේ වෘත්තීය ජීවිතේදි මගේ හිතට දැනුණු සංවේදීම කතා අතරින් එකක්. ශිරෝමා මගේ ළඟට ආවේ ඇගේ පෙම්වතා එක්ක. ඇය විවාහක කතක්. දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.
Read More »

ගෙදර නඩු විසඳන්න ආදරේ විතරක් පාවිච්චි කරන්න…

නතාරී ඔයාට ඉස්කෝලේ ඇරිලා එද්දි ගේන්න ඕන ඒවා අමතක වෙනවනේ. ඒ නිසයි මමා මෙහෙම Check List එකක් හැදුවේ. ඔයා ඉස්කෝලෙන් එන්න ලෑස්ති වෙද්දි බලන්න මේකේ ලියපුවා ඔයා ඔක්කොම දාගෙනද කියලා. ඒ හැම එකක් ඉස්සරහින් තියෙන කොටුවේ පොඩි මාර්ක් එකක් දාන්න. එතකොට ඔයාට කිසිම දෙයක් අමතක නොකර ගේන්න පුළුවන්
Read More »

ගතේ ලෙඩට බෙහෙත් බිව්වට මොකද හිතේ ලෙඩටනම් කෝපි කෝප්පෙකුත් හොඳයි

හිතෙන්, මනසෙන් වැටෙන තැනයි මං ශක්තිමත් වෙන්න ඕන තැන කියලා මම තේරුම්ගත්තා. ඊටපස්සේ මම කළේ මට පුළුවන් වැඩ කොටස විතරයි. ඊට වඩා එහාට වැඩ කරන එක මං නතර කළා.
Read More »

ආදරෙන් කියනවනම් ‘ඕයි’ කිව්වත් එකයි ‘මගේ පණ’ කිව්වත් එකයි…

අම්මගෙයි තාත්තගෙයි තියන බැඳීම ගැන දරුවන්ට කියල දෙන එක අපේ වගකීමක්. එහෙම කියලා දුන්නේ නැති වුණාමයි, තාත්තා අම්මාගේ කවුද ඇහුවාම ‘අයියා’ කියලා කියන්නේ.
Read More »

හොද්දට ලුණු වැඩි වුණාම බෙල්ලේ වැල දාගන්න හිතෙන්නේ ඇයි?

‘‘ඉස්සර එයා මට හරිම ආදරෙයි, දැන් එහෙම ආදරේ නැහැ... දැන් එයා මට ආදරෙන් කතා කරන්නෙත් නැහැ ඒකයි මම හැමවෙලේම රණ්ඩු කරන්නේ...’’
Read More »

දැනෙන්න ආදරේ කළොත් කසාද සහතිකේ අවලංගු වෙනවද ?

හිත්වල ආදරේ පිරිලා තිබුණත් ඒ ආදරේ අනිත් කෙනාට දැනෙන විදියට දෙන්න බැරි වුණාම තමයි පවුල් ජීවිත අවුල් වෙන්නේ. ප්‍රශ්න තිබ්බත් ආදරේ තියන තැනක ඒවාට උත්තර හොයාගන්න ලේසියි. අද මං මේ ලියන්නෙත් ඒ වගේ කතාවක්. ඒක මගේ පෞද්ගලික අත්දැකීමක් වුණත් ඔබට ජීවිතයට යමක් ඉන් එකතු කරගත හැකියි කියන එකයි මගේ විශ්වාසය.
Read More »

සංසාරේ කරපු සෙල්ලම නිසා මේ ආත්මෙත් විඳවන්න වෙලා නේද?

මගෙ පින්වත් දුවේ.. එක දවසක් මගෙ භාග්‍යවතුන් වහන්සේගෙ සෙවනට ඇවිත් බලන්න. එතැන හරි සුවයි. රැකගන්න දේවල් නැහැ. පරිස්සම් කරන්න දේවල් නැහැ. හරි සුවපත්.
Read More »

‘ඉන්න බැරිනම් දමලා ගහලා වරෙන්’ කියලා එදා තාත්තා මට කිව්වෙ නෑ

විවාහ ජීවිතෙත් හරියට විශ්වවිද්‍යාලයක් වගේ කියලයි වෙලාවකට මට හිතෙන්නේ. දවස ගානේ ගෙවෙන හැම විනාඩියකම අනිත් කෙනාගෙ සතුට සැනසීම වෙනුවෙන් ජීවත්වෙන්නෙ කොහොමද කියලා අපි අලුතින් ඉගෙනගන්නවා.
Read More »