වයස අවුරුදු 22 වනවිට වෛද්‍ය උපාධියත් අවුරුදු 20 වනවිට දී මුලික උපාධියත් ලබා දිම සඳහා වූ යෝජනාවලියක් රජයේ වෛද්‍ය සංගමය විසින් ඉදිරිපත්කර තිබෙනවා.
Read More »
කෙන්යානු මලල ක්‍රීඩිකා දුගුදුර ධාවන ශූරි ඇග්නස් ටිරෝප් ඝාතනය කර තිබෙනවා.
Read More »
මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් "ලක්මව දියණියෝ" ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක්
Read More »
රෝගි කතගේ ගෙළෙහි වූ ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලය සොරාගත් සුවසැරිය ගිලන් රථයේ පැමිණි හෙදියක් , මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් ට එළඹෙන සිකුරාදා දිනයේ දී ෆයිසර් එන්නත ලබාදීමට නියමිතයි.
Read More »
පාසල් ආරම්භ කිරීමෙදී දැනට නිකුත් කර ඇති ඇතැම් සෞක්‍ය මාර්ගෝපදේශ වෙනස්කල යුතු බවත්, දරුවන්ට හැකි තරම් නැවත පාවිච්චි කළ හැකි මුඛ ආවරණ ලබාදිය යුතු
Read More »
කළුතර,දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක අභිරහස් අන්දමින් මියගොස් සිටියදී ඊයේ පස්වරුවේ හමු වූ බව දොඩම්ගොඩ පොලීසිය පවසනවා.
Read More »
"මැණිකේ මගේ හිතේ" ප්‍රති නිර්මාණ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ආදරයට පාත්‍රවූ යොහානි ද සිල්වා සිය ඉන්දීය සංචාරය නිමාකොට දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »
පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ දැනට පවතින අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝකිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
Read More »
ඔලිම්පික් පදක්කම්ලාභි මෙරට කෙටි දුර ධාවන ශූරියක වන සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස යළි බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Read More »
යොහානිද සිල්වා නව පරපුරේ යොවුන් ගායන ශිල්පිනියට ජීවිත කාලයටම වැදගත්වන මතක හිටින ත්‍යාගයක් ලබාදීම අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
Read More »