ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් ගර්භාෂ දෙකක් සහිත කාන්තාවක් වාර්තා වී ඇත.
කෙල්සි හැචර් නැමැති 32 හැවිරිදි මෙම කාන්තාව මේ වන විටත් ගැබිනියක් වන අතර, ඇගේ ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරු උපත පසුගිය ඔක්තෝම්බර් 17 වැනි දින කාසල් කාන්තා රෝහලෙන් වාර්තා විය. ළදරුවන්ගේ ජීවිතයට හොඳම ආරම්භයක් ලබා දීම සඳහා දෙමාපියන්ට සහයෝගය දැක්වීමට ඇති කැපවීම පසක් කරමින් බේබි ෂෙරමි විසින් වසරක කාලයක් පුරාවට රුපියල් මිලියනක් වටිනා බේබි ෂෙරමි සබන්, කොලෝන්, ක්‍රීම්, ඩයපර් සහ අනෙ
Read More »
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි සහයෝගීතාවයෙන් දරුවන් අතර සිදු වන අනතුරු හඳුනා ගෙන, එම අනතුරු වළක්වා ගන්නේ කෙසේද, අනතුරක් සිදු වූ විට කටයුතු කළ යුත්තේ කෙසේ ද, දරුවන්ගේ පරිසරයේ සැඟව ඇති අනතුරු මොනවාද යනා දී වශයෙන් නව ක්‍රියාකාරකම් මාලාවක් ඔස්සේ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දරු
Read More »
අනූෂා ගෝකුල ප‍්‍රනාන්දු මෙරට රාජ්‍ය සේවයේ ජනප‍්‍රිය, ක‍්‍රියාශීලී නිලධාරිනියකි. සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති යන තනතුරුවලට පත් වූ මෙරට ප‍්‍රථම කාන්තාව වන්නේද ඇයයි. කාර්යබහුල වෘත්තීය ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් සමබරව ගෙවමින් සතුටින් ජීවිතය දරණ අනූෂා ‘ධරණී’ට කී කතාවයි මේ..
Read More »
ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, දියත් කළ SINGER RED 'හදවතේ තෑගි' Loyalty දිනුම් ඇදීම පසුගිය දා නිමාවට පත් වූ අතර, එහි දී පාරිභෝගික ජනතාවට වටිනා ත්‍යාග පිරිනැමිණි.
2023 ජූලි 21 සිට අගෝස්තු 31 දක්වා ක්‍රියාත්මක වූ මෙම දිනුම් ඇදීම දිවයින පුරා සිටින සියලු
Read More »
කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් අද පෙරවරුවේ වාර්තා වී තිබෙනවා.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසන්නේ මෙලෙස සය නිවුන් පිරිමි දරුවන් බිහිකළ මව රාගම ප්‍රදේශයේ පදිංචි මවක් බවයි.
දරුවන් හය දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවනවා. මෙරටින් අවසන් වරට පිරිමි දරුවන් තුන් දෙනෙකු සහ
Read More »
අප්පච්චිට සමුදෙන්න ආපු බහුතරය මේ රටේ බොහොම සාමාන්‍ය පවුල්වල එදා වේල වෙනුවෙන් ජීවිතේම කැපකරපු මිනිස්සු ගැහැනු. සුප්‍රසිද්ධ සමාජ චරිතවලට වඩා අප්පච්චිගෙ දේහය සහිත භූමි ප්‍රදේශයන් පිරී ඉතිරී ගියේ අප්‍රසිද්ධ පුරවැසියන්ගෙන්
Read More »
මේ ළඟදි මට නංගි කෙනෙක් මුණගැහුනා. එයා පොඩි කාලේ අම්මා කෑම කවන්නේ ලන්දු ගැන කියලලු. කෑම කෑවොත් ලන්දු දාලා දෙනවා කිව්වහම ඒ ළමයා කෑම සේරම කනවලු
Read More »
ශ්‍රී ලංකා ව දරුණු ආර්ථික අර්බුදයකින් සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින මොහොතක, අපේ ජනතාවට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සඳහා ප්‍රවේශය සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අතරින් ආහාර සහ පෝෂණය සඳහා ප්‍රවේශය ශ්‍රී ලංකා රජය ප්‍රමුඛකොට සලකයි. ස්වයංපෝෂිත ජාතියක් බවට පත්වීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජයට සහාය වීම පුද්ගලික අංශයේද වගකීමකි.
Read More »
‘‘ධරණී’’ කාන්තා පුවත්පතේ ප්‍රධාන කර්තෘ සුරංගා සමරනායක Top 50 Professional and Career Women's Global Award 2023 හි මුද්‍රිත මාධ්‍ය නායකත්ව (Leadership in Print Media Award) සම්මානයෙන් පිදුම් ලැබුවාය. කොළඹ ෂැංග්‍රිලා හ�ෝටලයේදී 13 වැනි වරටත් මෙම සම්මාන උළෙල ඉකුත් 17 වැනිදා පැවැත්විණි.
Read More »
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ මෝස්තර නිරූපණ උපදේශිකා, රොසෑන් ඩයස් මහත්මිය විසින් සංවිධානය කර තිබූ Fashion Grandeur by Rozanne Diasz විලාසිතා හා මෝස්තර දැක්ම පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් Water’s Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.
Read More »