Latest News

ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මක වෙයිද ? – තීරණය අද

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක කල නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය අද ප්‍රකාශ කිරිමට නියමිතයි.
Read More »

උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ

2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
Read More »

තව සති දෙකක් රට වසා තබන්නැයි රනිල් කියයි

තවත් සතියක හෝ දෙකක කාලයක් රට අගුලු දැමීමට පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
Read More »

විදෙස්ගතවීමට බලාපොරොත්තු පුද්ගලයින්ට කොවිඩ් එන්නත් සහතිකය Online

විදෙස්ගතවීමට අපේක්‍ෂා කරණ පුද්ගලයින්ට කොවිඩ් -19 එන්නත් ලබාගත් බවට සහතිකයක් Online ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
Read More »

කොවිඩ් මාරයා බිලිගත් පස් මසැති කලලය

ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් මස් ගැබිණියකගේ කුසේ සිටි මාස පහක් වයසැති කලලයට කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ගම්පොළ රෝහල් සෞඛ්‍ය අංශ පවසනවා.
Read More »

අජිත් රෝහණටත් කොවිඩ් ආසාදනය වෙයි – ගුවන් හමුදාපති ස්වයං නිරෝධායනයේ

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
Read More »

හිතුමතේට දරුවන්ට විටමින් C දෙන්න එපා

වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිදු බෙහෙතක් දරුවන්ට ලබාදීම නුසුදුසු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා.
Read More »

ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධ 5වන සැකකරු ලෙස රිෂාඩ් බදියුදීන් නම් කෙරේ

ඉෂාලිනි ජූඩ් දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ 5වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම්කර තිබෙනවා.
Read More »