මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.
Read More »
මෙරට බිහිවූ විශිෂ්ඨ සාහිත්‍යධරයෙකු වන මහගමසේකරයන්ගේ බිරිඳ සංවිධානය කුසුමලතා සුරවීර මහගමසේකර මහත්මිය ඊයේ දින එනම් නොවැම්බර් 21 වන දින අභාවප්‍රාප්ත වී තිබේ.
Read More »
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලම ගිරි ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම පවසයි. මෙම ගිරිලිපිය හමුවී ඇත්තේ දිඹුලාගල ඓතිහාසික කඳුවැටියෙනි.
Read More »
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් ගර්භාෂ දෙකක් සහිත කාන්තාවක් වාර්තා වී ඇත.
කෙල්සි හැචර් නැමැති 32 හැවිරිදි මෙම කාන්තාව මේ වන විටත් ගැබිනියක් වන අතර, ඇගේ ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
Covid වසංගතයෙන් පසු දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් ගෝලීය වසංගතයක් ගැන අනතුරු අඟවා තිබේ. මෙම වසා වසංගතය නම් තනිකම සහ සමාජ හුදකලාභාවය පිළිබඳ වසංගතයකි. මිනිසුන් තුළ පවතින තනිකම සහ හුදකලාභාවය මෙකල ඉතා සුලබ තත්වයක් තත්ත්වයක් බවට පත්ව ඇති බවත් නිසා මතු වන බොහෝ සෞඛ්‍ය ගැටලු වසංගතයක් මෙන් පැතිරෙමින් ඇති බවත්
Read More »
මාතර/දෙයියන්ද ජාතික පාසලේ සිසු දරු දැරියන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදක්වමින් පැවති ‘බුද්ධි ප්‍රභා 2023’ (Genius Minds 2023) අධ්‍යාපන හා තාක්ෂණික ප්‍රදර්ශනය පසුගිය නොවැම්බර් 01 සිට 03 වැනිදා දක්වා දින තුනක් පුරාවට එම පාසලේදී පැවැත්විනි.
Read More »
නිර්මලා යමක්කමක් තිබුණු පවුලක උගත් කාන්තාවක්. ඇය විවාහ වුණේ තිහ පැනලා. බැඳලා ටික කාලෙකින් නිර්මලාට දුවෙක් ලැබුණලු. ඊටපස්සේ ඇය රස්සාවෙන් අස්වෙලා දරුවව බලාගෙන ගෙදර ඉඳලා.
දුව ටික ටික ලොකු වෙද්දි නිර්මලාට ගෙදර තිබුණු වැඩ අඩු වුණා. ආගම දහමටත් ටිකක් ලැදි නිසා නිර්මලා නිතරම ගෙවල් ළඟ තියෙන පන්සලට යන්න පටන්
Read More »
කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් අද පෙරවරුවේ වාර්තා වී තිබෙනවා.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසන්නේ මෙලෙස සය නිවුන් පිරිමි දරුවන් බිහිකළ මව රාගම ප්‍රදේශයේ පදිංචි මවක් බවයි.
දරුවන් හය දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවනවා. මෙරටින් අවසන් වරට පිරිමි දරුවන් තුන් දෙනෙකු සහ
Read More »
කුරියර් සේවා ආයතනය හරහා ත්‍යාගයක් යවන මුවාවෙන් බෝනික්කකු තුළ සඟවා හෙරොයින් බෙදාහැරීමට උත්සාහ කළ “කුඩු නෝනි ” නමැති තැනැත්තිය මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුණා.
Read More »
රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්ගේ නිවසෙහි ජල බිල්පත් හිඟය රුපියල් ලක්ෂ 06 කට අධික බව ජාතික ජලසම්පාදන
Read More »
කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුන්ගේ රැවුල් එකම රේසරයකින් ඊයේ (07 වැනිදා) කපා දැමීමේ සිද්ධියක් හේතුවෙන්
Read More »