කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 15 වැනි දින පැය 9ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන
Read More »
සෞඛ්‍ය ඇමති ලෙස පත්වීම් ලද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (13) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ බාරගත්තේය.
Read More »
සංචාරක ඇමති ලෙස පත්වීම් ලද ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය පවසයි.
Read More »
නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරතවීම හේතුවෙන් ශ්‍රී ලාංකික ධිවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන සීෂෙල්ස් හිදී රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
Read More »
දිවුරුම් දෙන ලද කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් එළැඹෙන සඳුදා (17 වැනිදා) දිනට පෙර අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබේ.
Read More »
මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ තොරතුරු ඇතුළත් කර ගැනීම සඳහා පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ.
Read More »
නෙදර්ලන්තයේදී මෙතෙක් වාර්තා වූ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය නිපදවන රසායනාගාරයක් පොලිසිය විසින් රියැදුරු පාසලක තිබී සොයාගෙන තිබේ.
Read More »
රාජ්‍ය ආයතනවලට පත් කර ඇති සභාපතිවරු සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් එම තනතුරුවල තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
Read More »
උතුරු පළාතේ සංවර්ධනය සිය ආණ්ඩුවේ ප්‍රමුඛතාවන් අතර ඉදිරියෙන්ම පවතින බව අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ ජාතික සඟරාවක් ලෙස සැලකෙන ‘ෆ්රන්ට්ලයින්’ (FRONTLINE) වෙත පවසා ඇත.
Read More »