විශේෂාංග

හතර පෝයට සිල්ගත්තු අම්මයි, තාත්තයි, පුතාලා දෙන්නයි එකම දවසේ මහණ වෙලා

දෙව්ලොව සැප කෙළවර අමාමහ නිවන් දොරටු විවර වේවා යන්න නිතර බෞද්ධයින්ගේ සවන් වැකෙන වදන් පෙළකි. නමුත් ඒ කියන පරිදි සියලු සැප කෙළවර නොව, සියලු සැප අතහැර දමා මේ භවයේදීම මාර්ග ඵල අවබෝධය පිණිස කටයුතු කරන්නෝද නැතුවාම නෙවේ. ඒ ගමන තනිවමත්, තම පවුලේ ආදරණීයයන් සමඟිනුත් යා හැකි ගමනකි.
Read More »

මං එයාට කැමතිවු‍ණේ නෑ කියලා එයා මගේ මූණට ඇසිඩ් ගැහුවා

2020 වසරේ බොලිවුඩ් නිර්මාණයක් විදියට තිරගත කෙරුණු ‘CHAAPAAK’ හින්දි චිත්‍රපටය නොබලපු කෙනෙක් නැතිතරම්. මොකද සැරයක් බලපු හැමෝම දෙවැනි සැරේටත් බලන්න හිතෙන තරමින් ඒ චිත්‍රපටයේ කතාවස්තුව ප්‍රබලයි. මෙග්නා ගුල්සාර් විසින් අධ්‍යක්ෂණය කරපු ‘CHAAPAAK’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නේ දීපිකා පදුකෝන්.
Read More »

ජිම් යන්න කියලා කිව්වට අපි ලාල් කාන්ත මහත්තයා එක්ක තරහ නෑ

අපේ බහුතරයක් හෙදියන්ට ගෙවල්වල ගිහින් එයාලගේ වැඩක් කරගන්නවත් වෙලාව නැහැ. ඉතින් එහෙම එකේ නීති පනවලා අනිවාර්යයෙන්ම ඔයාලා ජිම් යන්න කියලා කාටවත් කියන්න බැහැ

පුෂ්පා රම්‍යානි ද සොයිසා
ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී
Read More »

හාල් ගෝනිවලින් මහපු මගේ මඟුල් ඇඳුමට රුපියලක්වත් වියදම් වුණේ නෑ

හිස් බියර් ටින් කපලා අරන් ගවුමට යම් යම් හැඩතල කොටස් එකතු කළා. ඊටපස්සේ පාන් ගෙනැල්ලා අපි ඉවත්කරන බෑග් එක සීල් කරලා තියෙන පොඩි ප්ලාස්ටික් ලොග්වලින් ගවුමේ හැඩය වැඩිකරගත්තා

ඔමාලි කුලතුංග
Read More »

රෙස්ලින් වළල්ලේ වැඩ පෙන්වන නික්කි අක්කා සහ බ්‍රී නංගී

නික්කි බෙල්ලා සහ බ්‍රී බෙල්ලා යනු ඇමෙරිකානු නිවුන් සහෝදරියන් දෙදෙනෙකි. ‘මල්ලවපොර’ හෙවත් ‘රෙස්ලින්’ (WWE) ක්‍රීඩිකාවන් වීම නිසා මේ දෙදෙනා ලෝකයේ බොහෝදෙනා අතර ඉතා ජනප්‍රියය. නිවුන් බව සලකුණක් කරගෙන ඔවුන් දැන් සෑහෙන දුරක් පැමිණ ඇත.
Read More »

රජගෙදරදී සිදුවූ කෙනෙහෙලිකම් ගැන කියන්න හැරී කුමරු පොතක් ලියලා

ගෙයි ගින්දර පිටතට දීම හොඳ නැතැයි කියා කියමනක් තිබුණත් බ්‍රිතාන්‍ය රජගෙදර ගින්දර, ගෙඩිය පිටින්ම ලොව අභිමුව මුදාහරින්ට හැරී කුමරු කටයුතු කර තිබේ. ඒ තම ජීවන අත්දැකීම් අලලා ලියැවුණු 'Spare' (ස්පෙයාර්) කෘතිය හරහායි.
Read More »

ප්‍රී ෂූට්වල නෝනගේ ගවුම උස්සලා බලන පුතාලා මේ ටිකත් බලන්න

ඒ කාලේ ඉඳලම අපේ ඇත්තෝ විවාහය සැලකුවේ මංගල කාරණාවක් විදියටනේ. විශේෂයෙන්ම උඩරට පැතිවල නම් විවාහ චාරිත්‍ර අදටත් අලංකාරයි. ඒ කාලේ අපේ උදවිය මඟුල් පෝරු හැදුවේ පොල්කොළ, තල්කොළ, කිතුල් රෑන්වලින් වැඩ දාලා.
Read More »

පාඩම් කරද්දි මගේ විඩාව නිව්වේ ගෙදර හිටිය පූස් බබාලා

හර්ෂලීගේ පවුලේ උදවිය නුවර සිට නුවරඑළියේ වාසයට යද්දී ඇයට යාන්තම් වයස අවුරුදු දෙක ලැබුවා පමණි. රජයේ සේවකයන් වූ දෙමාපියන්ට ලැබුණු ස්ථාන මාරුව අනුව, හර්ෂලී එරන්දිකා ලක්ශානිට වාගේම ඇයගේ අක්කාටත් අයියාටත් අම්මා තාත්තා සමඟින් නුවරඑළියේ යාමට සිදුවුණි.
Read More »

රත්තරං අම්මේ, මේ ලිපිය කියවන්න ලැබුණොත් ආපහු ගෙදර එන්න

දැන් නංගිට කවන්නේ පොවන්නේ එයාගේ කැත කුණු අතගාන්නේ සේරම කරන්නේ මම. නංගිව තනියම දාලා කුලී වැඩකටවත් යන්න අමාරුයි

නිශාන් මධුරංග
Read More »

බර්ගර් එකක් කන්නම හිතුණු දවසකත් ඒකෙ සුවඳ බල බලා බෝංචි කරල් දෙකක් කෑවා

අපි නැතිව ජීවත්වෙන්න බැහැ කියන මිනිස්සුන්ට ලස්සනට අපි නැතුව ජීවත්වෙන්න පුළුවන්. තරුණ ගෑනු ළමයි විදියට ඒ වගේ කතාවලට අහුවෙන්න එපා

දිනූෂා පෙරේරා
ජනාධිපති සම්මානලාභී ජාතික කරා‍තේ ශූරිය
Read More »

බඩේ දරුවෙක් ඉන්නවා කියලා දැනගෙනත් එයා මට ගෑස් සිලින්ඩරේකින් ගැහුවා

මෙලොව ඉපදුණ කාටත් තමන්ගේම කියා කතාවක් ඇත. ගීතාගේ කතාවේනම් තිබුණේ වේදනාව, බය සහ කඳුළ පමණි. එදා ඇය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් මදි නොකියන්නට බැටකෑවාය. නමුත් අද ඇය ලෝකයක ආදරය දිනූ තරුණියක් බවට පත්ව ඇත. බොලිවුඩයේ ත්‍රාසජනක ජවනිකා රඟ දක්වන සුරූපි නිළියන් අතර ප්‍රමුඛස්ථානයක් දිනාගත් ඇය ගීතා තන්ඩන් ය.
Read More »
1 17 18 19 20 21 72