නවතම ප්‍රවෘත්ති

ප්‍රාථමික පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොවිඩ්

කොටවෙහෙර ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක ගුරුවරියන් තිදෙනෙකුට 19 වෛරසය ආසාදනය වීමෙන්, එම පාසල නොපැවැත්වෙන බව සෞඛ්‍ය අංශ අද (12)
ප්‍රකාශ කළා.
Read More »

මුල්ලේරියාව ඝාතනයක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මුල්ලේරියාවේදී සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කැන්ගරු පිටිය දෙවනත් කළ චමරි අතපත්තු

පර්ත් කණ්ඩායම නියෝජනය කරමින් බිග්බෑෂ් තරඟාවලිය සඳහා මෙරටින් සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු අද බිග්බෑෂ් පිටිය තමන්ගේ කරගනිමින්...
Read More »

කෝලිගේ දියණියට තර්ජනය කල පුද්ගලයා අත්අඩංගුවට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ මාස 9 ක් වන දියණිය දූෂණය කරන බවට තර්ජනය කල පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

අද විවෘත වුණ පොලිසියට පත්වූ ස්ථානාධිපතිනිය

අද (11) විවෘතවීමට නියමිතව තිබු ගම්පහ නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් වැඩ බාරගැනීමට නියමිතව තිබුණා.
Read More »

අතුරුදන් වූ දැරියන් නිවසෙන් ගියේ බටහිර සංගීතය ඉගෙන ගන්න ?

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අතුරුදන් වූ වයස අවුරුදු 13ක් හා 15ක් වන දැරියන් තිදෙනා නිවසෙන් පැනගොස් ඇත්තේ සංගීතය හා බටහිර නර්තනය පුහුණුවීමට හැකි ස්ථානයක් සොයා බව හෙළිව තිබෙනවා.
Read More »

නොබෙල් ත්‍යාගයට හිමිකම් කියූ මලාලා විවාහ ගිවිස ගනියි

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් ද හඬ නැගු නොබෙල් සාම ත්‍යාග ලාබී මලාලා යූසොෆ්සායි විවාහ ගිවිස ගෙන තිබෙනවා.
Read More »

පො‍ඩ්ඩන්ට සෙල්ලම් බඩු හදන කර්ණාටක යුවතිය ටීනා

දුරකතන සංවාදයකින් ආගිය තොරතුරු කතාබහ කර ලියනවාට වඩා මේ වැඩේ සියැසින්ම දැකබලා ලිවීම හොඳ නිසා මා ඇයව හමුවීමට වේලාවක් වෙන්කර ගතිමි.
Read More »

සපුගස්කන්ද කාන්තා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේ කසල ගොඩකට කාන්තා මළ සිරුරක් ගෙන දැමූ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »