ප්‍රීතිමත් ජීවිතයකට

මොන දේ කළත් සතුටක් නැත්නම් මේ වැඩෙත් කරලා බලන්න

සතුටුවෙන්න පොඩි පොඩි හේතු ළඟම තියෙද්දී, දුක දැනෙන දේවල් ඇතුළෙම ඉන්න, අඬන්න, වැළපෙන්න, දුක කියන්නයි ගොඩක් අය ආස. මං අකමැතිම දේත් ඒක. මට හිතෙන්නේ දුක මත්තෙම නැහෙද්දී අපි ජීවිතේ ආපස්සට යනවා කියලා
Read More »

මම දරු පැටව් තුන්දෙනෙක්ගෙ අම්මා කෙනෙක් ඒ නිසා මගේ ඔලුව අවුල් කරන්න මම කාටවත් ඉඩ දෙන්නේ නෑ

මං උදෙන්ම ඇහැරලා ඒ ගමන්ම නානවා කියලා මීට කලින් ලිපියකත් ලිව්වා. මං එහෙම කරන්නේ මගේ දවස ප්‍රබෝධමත් කරගන්නයි, මං වෙනුවෙන් වෙලාව ඉතුරු කරගන්නයි. එහෙම උදේම නාන්න බැරිවුණු දවසට මූණ සෝදලා ගෙදරට අඳින සාමාන්‍ය ඇඳුමක් ඇඳගන්නවා.
Read More »

මඟුල් ගෙදර DJ එක මාරයි එත් බොදු බැති ගී ඇහුනෙ නෑනේ

මනෝඋපදේශිකාවක් විදියට මම ලංකාවේ විවිධ ආයතනවල අභිප්‍රේරණ දේශනවලට සහභාගි වෙනවා. දේශන අවසානයේදි නැගෙන ප්‍රශ්න පුංචි තුණ්ඩු කෑල්ලක ලියලා මට එවන්න කියලා සභාවේ ඉන්න අයට කියන එක මගේ පුරුද්දක්. ඒ වගේ අවස්ථාවක මට ලැබුණු කොළ කෑල්ලක ‘මම ජීවිතේ නැති කරගන්න හිටපු කෙනෙක්.
Read More »

මහත්තයා නෝනට හොරෙන් උපත් පාලන කොපුවල සිදුරු හදලා

මම හැමදාමත් කතා කරන්නේ අපේ බිරින්දෑවරු අතින් සැමියන්ට වෙන අකටයුතුකම් ගැනනේ. හැබැයි අද කතාව ටිකක් වෙනස්. මේක අලුත විවාහ වුණු බිරියන් තමන්ගේ සැමියවත් එක්කාසුකරගෙන කියවන්න වටින කතාවක්.
Read More »

දරුවන්ගේ ගුණ යහපත්කම් දැක්කම ඇඟේපතේ හිතේ අමාරු ඔක්කොම යනවා

ගෙවුණ බ්‍රහස්පතින්දා මං අයාන් පුතාව එක්ක ඇවිත් නාවලා, එයාලා එද්දි කන්න හදලා තියපු ඥාණකතා දෙකකුත් කන්න දීලා, දූලා දෙන්නත් එන වෙලාව ළඟ නිසා, එයාලා එනකල් බලන් හිටියා. මට පුංචි කලන්තයක් වගේ ආවා නිසා මං සෝෆා එකෙන් හාන්සි වුණා. මාසේ අසනීප දවස් ටික ගෙවෙන නිසා අපහසුතාවයට එන පොඩි කලන්තයක් කියලා මට තේරුණා.
Read More »

ඇතෙක් බරට වස්තුව අරන් එද්දි මගේ වස්තුව තරහ වෙලා

වටින කියන වාහනයක් අරන්, ලස්සන ගෙයක් දොරක් හදලා තමන්ගේ බිරිඳට, දරුවන්ට සැපවත් ජීවිතයක් හදලා දෙන්න තමන්ගේ මුළු ජීවිතේම කැපකරන පිරිමි ඕනතරම් ඉන්නවා. ගොඩක් අය ඒ දේවල් ඉක්මනින්ම කරන්න තෝරගන්න මාර්ගය විදෙස්ගත වෙන එක. අද රටේ තියෙන ආර්ථික අර්බුදය නිසා එදිනෙදා කාලා බීලා ඉන්න එකත් බහුතරයක් දෙනාට ලොකු අරගලයක්.
Read More »

මේ කාලේ කසාද බඳිනවනම් ගමරාළගේ ලේලි වගේ කෙනෙක් හොයාගන්න

මේ යන විදිහට සල්ලි තිබ්බා නැතා ඉස්සරහට කාට කාටත් කෑම බීම හිඟ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඔහු මේ කාරණාව ගැන ඉස්සරටත් වඩා වද වෙන බව තමයි ඔහුගේ කතාවෙන් මට තේරුණේ

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි
Read More »

වයිෆ්ගේ බෝයිෆ්‍රෙන්ඩ් එයා එක්ක තරහා වෙලා

ඕපන් රිලේශන්ශිප්වලට හරහට කතා කරද්දි ‘‘අපි දෙන්නට හොඳ නම් අනිත් උන්ට මොකද?’’ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නෑ මේක දෙන්නෙක්ට විතරක් ආවේණික ප්‍රශ්නයක් නෙමේ, මේක පොදු සමාජයීය ගැටලුවක්
Read More »

දිව්‍යලෝකේ කොහොමද කියලා කියන්න මම එහෙ ගිහින් නෑනේ මැණිකේ

“මමා හෙවන් එකට (දිව්‍යලෝකේ) යන අය කවුද? හෙල් එකට (අපායේ) යන අය කවුද?” කියලා නතාරි එකපාරටම මගෙන් ඇහුවේ, එයාගේ කොණ්ඩේ පීර පීර ඉන්නකොට. එයාට ගොඩක් දේවල් ගැන ගොඩාක් ප්‍රශ්න තියෙනවා අහන්න. කැඩිච්ච සිංහල එක්ක ඉංග්‍රීසිත් එකතු කරලා කතා කරන්න කෙල්ල දැන් හුරුවෙලා. එයා දන්නවා මට ජපන් භාෂාව ටිකක් අපහසුයි කියලා
Read More »

හස්බන්ඩ්ගෙ කට ගඳයි නම් විසඳුම දික්කසාද වෙන එකද?

අද මාතෘකාව පැහැදිලි කරන්න යොදාගත්තේ වෘත්තීය ජීවිතේදි මගේ හිතට දැනුණු සංවේදීම කතා අතරින් එකක්. ශිරෝමා මගේ ළඟට ආවේ ඇගේ පෙම්වතා එක්ක. ඇය විවාහක කතක්. දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.
Read More »

ගෙදර නඩු විසඳන්න ආදරේ විතරක් පාවිච්චි කරන්න…

නතාරී ඔයාට ඉස්කෝලේ ඇරිලා එද්දි ගේන්න ඕන ඒවා අමතක වෙනවනේ. ඒ නිසයි මමා මෙහෙම Check List එකක් හැදුවේ. ඔයා ඉස්කෝලෙන් එන්න ලෑස්ති වෙද්දි බලන්න මේකේ ලියපුවා ඔයා ඔක්කොම දාගෙනද කියලා. ඒ හැම එකක් ඉස්සරහින් තියෙන කොටුවේ පොඩි මාර්ක් එකක් දාන්න. එතකොට ඔයාට කිසිම දෙයක් අමතක නොකර ගේන්න පුළුවන්
Read More »