නවතම ප්‍රවෘත්ති

බාලවයස්කාර දරුවන් අපයෝජනය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට

බාලවයස්කාර සිසුන් අපයොජනය කිරිම සම්බන්ධයෙන් උණවටුන ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

බාලවයස්කාර දැරියක් පැහැරගත් ඇයගේ පෙම්වතා අත්අඩංගුවට

ලුණුගල, උඩකිරුව ප්‍රදේශයේ දී බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි ඇයගේ පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

NASA එකට මෘදුකාංග හදන අතරෙම මම නිරූපණ ශිල්පිනියක් විදියටත් වැඩ කරනවා

පුලසි කෙවින්මා. ඒක ටිකක් වෙනස්ම නමක්. හැබැයි නම විතරක් නෙවෙයි ඒ නමේ අයිතිකාරියත් ටිකක් වෙනස් කෙනෙක්. ඇත්තටම පුලසි කියන්නේ මේ වෙනකොට ‘නාසා’ ආයතනයේ සේවය කරන මෘදුකාංග ඉංජිනේරුවරියක්. ඒ වගේම ජාත්‍යන්තරය ජයගන්න හීන මවන දක්ෂ නිරූපණ ශිල්පිනියක්.
Read More »

කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 4ක තරඟ තහනමක්

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 4 ක පූර්ණ තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය තීරණය කර තිබෙනවා.
Read More »

පාසලේ යකඩ ඔංචිල්ලාවෙන් වැටී 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක් මරුට

මොරටුමුල්ල, විල්ලෝරාවත්ත ප්‍රදේශයේ ඥානිස්සර බෞද්ධ විද්‍යාලයේ නවය වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු ඊයේ (09) දහවල් කාලයේදී හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »