පවුල් උපදේශන සේවාවක් ලබාගන්න එකට දෙන්නා දෙමහල්ලන්ගේ වයස කොහොමත් පරහක් නෙවෙයි. මේ කියන්නෙත් ටිකක් වයස්ගතවෙලා උපදේශනයට ආව යුවළක් ගැන. එතකොට ඒ සැමියගේ වයස හැට දෙකක් විතර ඇති. මතක විදියට බිරිඳට පනස් එකක් හෝ දෙකක් වෙනවා.
Read More »
2012 අවුරුද්දෙදි අපේ වෙඩින් එක අරන් ආපහු ජපානෙට ඇවිත් මාස දෙකකට විතර පස්සේ මගේ ඇඟට හරි අමුත්තක් දැනෙන්න ගත්තා. හැබැයි ඒක සුබ නිමිත්තක අමුත්තක්. ඒත් වැඩේ කියන්නෙ ඒ කාලේ මංවත් දහම්වත් Pregnancy Strip එකක් ගෙනත් ගෙදර ඉඳන් Pregnancy Test එක කරන විදිය දැනගෙන හිටියේ නෑ.
Read More »
මේක මීට ටික කාලෙකට කලින් මගේ උපදේශනය ගන්න ආව යුවළකගේ කතාවක්. මේ සැමියා විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කෙනෙක්. ඔහුගේ බිරිඳත් පෞද්ගලික අංශයේ රැකියාවක් කළා. ඒ වෙනකොට මේ දෙපළට දරුවන් දෙන්නෙකුත් හිටියා.
Read More »
ඉවසීම කියන්නේ ඔබේ නිවටකට ප්‍රදර්ශනය කිරීම නෙවෙයි. ඒ නිසා ඔබ ඉවසනකොට ඔබට මොකුත්ම කරගන්න බෑ කියලා කවුරුහරි හිතනවානම්, එහෙම අයට ඔබේ ඇත්ත ස්වභාවය පෙන්වන්න
Read More »
මේක මීට ටික කාලෙකට කලින් මගේ උපදේශනය ගන්න ආව යුවළකගේ කතාවක්. මේ සැමියා විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කෙනෙක්. ඔහුගේ බිරිඳත් පෞද්ගලික අංශයේ රැකියාවක් කළා. ඒ වෙනකොට මේ දෙපළට දරුවන් දෙන්නෙකුත් හිටියා.
Read More »
දෙන්නෙක් විවාහ වෙලා වෙනම ජීවත්වෙන්න හිතනවා නම් දෙදෙනාගේ දෙමාපියන් ඇරෙන්න පිටස්තර අය නිවසේ දවස් ගණන් නතර කරගැනීම මනෝ උපදේශිකාවක් විදියට මම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ
Read More »
මිනිස්සු ආදරය ඉදිරියේ පරදින්නේ ඇයි? ලෝකයේ මෙතරම් ආදර සම්බන්ධතා බිඳී යන්නේ ඇයි? මේ ප්‍රශ්න දෙකටම තියෙන්නෙ හරිම සරල උත්තරයක්. මේ උත්තරය හරියාකාරව තේරුම් නොගත්ත සමහර මිනිස්සු නැවතුනේ සදාකාලික මානසික රෝගීන් බවට පත්වෙලා.
Read More »
මීට කලින් ලියපු එක ලිපියක මං ලිව්වා මගේ හැම දවසක්ම හරිම ලස්සනයි කියලා. ඒක කියවපු කාටහරි කෙනෙකුට එතකොට හිතෙන්න පුළුවන් හිත් රිදීම්, කඩාවැටීම්, ප්‍රතික්ෂේපවීම් මගේ ජීවිතේ ඇත්තෙම නැද්ද කියලා. ඇත්තටම ඒවා මගේ ජීවිතෙත් තියෙනවා.
Read More »
යටි අරමුණු තියාගෙන විවාහ වෙනවට වඩා විවාහ නොවී ඉන්න එක හොඳයි
Read More »
මම පොරොන්දු වෙනවා ඔබට සාර්ථක විවාහ ජීවිතයක් ලැබෙනවාමයි
Read More »
හැබැයි ගැහැනු දරුවෙක් වුණත් පිරිමි දරුවෙක් වුණත් හදිස්සියට බතක් උයලා, පොල් සම්බෝලයක් හදලා, පරිප්පු ටිකක් හදාගන්න දැනගෙන හිටියා කියලා ඒකෙන් හොඳක් මිසක් නරකක් වෙන්නෙ නෑනේ.
Read More »