මේකෙන් සම පෝෂණය කරන පෝෂක සංඝටක සම අභ්‍යන්තරයටම ලබාදෙනවා. වාර හයක් කරද්දී බ්ලීචින්වලින් සම හානිවුණාද කියලා හොයාගන්න බැරි තරමට සුවපත් වෙනවා
Read More »
පුද්ගල ඒකරාශීවීම් සිමා කරමින් ලබන අගෝස්තු (31) වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබෙනවා
Read More »
මම අර අම්මණ්ඩිට දොස් කිව්වා විතරයි, මෙයා මේසේ උඩ තිබුණු වීදුරු මල් වාස් එකක් අරන් මගේ ඔලුවට ගැහුවා
Read More »
මොහිදීන් බෙග්, සුජාතා අත්තනායක, ජෝතිපාල වගේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සින්දු අහන්න තමයි මුලදීම ඒ ගෑනු ළමයා මගේ කාමරේට ආවේ
Read More »
ගෙදර අය කිව්වම රුපියල් තිහේ බිත්තරේ තුන්සිය පනහට විකුණන්න කියලා මට පොඩි තරහකුත් ආවා. ඒ වගේම ඒ කතාවෙ මුල, මැද, අග තේරුම්ගන්න මට සතියක් විතර ගියා
Read More »
මෙකල රෙදි නැන්දලා නම් බෙහෙතකටත් හොයාගන්නට නැත. ඒ නිසා රෙදි නැන්දාගේ කාර්යය කරන්නෙත් අම්මලා
Read More »
ලෝකෙ දියුණු වෙනකොට මිනිස්සු යන්ත්‍ර වෙන එක නවත්තන්න බැහැ. හැබැයි, ඒ යන්ත්‍රවල රස්නයට පිච්චෙන්නේ නැතුව ඉන්න ඔබට පුළුවන්
Read More »
ප්‍රජනන ක්‍රියාවලියට අමතරව අපගේ මානසික යහපැවැත්ම හොඳින් පවත්වාගැනීම උදෙසාද ලිංගික එක්වීම අත්‍යවශ්‍ය බව තේරුම්ගත යුතුය.
Read More »
“මගේ අශ්වයා පනින ආකාරය ගැන මට සතුටුයි. ඔහු ලෝකයටම පෙන්නුවා ඔහුගේ විශ්මයජනක බව. ඒ ගැන මම ආඩම්බර වෙනවා. මෙතැනට පැමිණීමම අපි ලැබූ ජයග්‍රහණයක්.”
Read More »
කොවිඩ් ආසාදිත අයෙක් කතා කිරීමත්, ගීත ගායනයත් මගින් මුවින් පිටවන අංශු වාතයට එක්වීම වෛරස ව්‍යාප්තියට හේතුවක්
Read More »
දැනට භාවිතයේ පවතින කිසිම කොරෝනා මර්ධන එන්නතක් මවට හෝ දරුවාට කිසිම හානියක් නොකරන බව යුරෝපයේදී කරපු වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ වුණා
Read More »