Latest News

21 වැනිදා ආරම්භ වන පාසල්

පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200ට අඩු ප්‍රාථමික පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව යළි විවෘත කිරීමට පළාත් ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබෙනවා.
Read More »

තරුණ පිරිස් එන්නත ලබා නොගැනීම බරපතලයි

වයස අවුරුදු 20 ත් 29ත් අතර තරුණ තරුණියන් කොවිඩ් 19 මර්දන එන්නත් ලබා නොගැනීම බරපතල තත්ත්වයක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා
Read More »

යොහානිට රාජ්‍ය සම්මානයක්

"මැණිකේ මගේ හිතේ" ප්‍රතිනිර්මාණ ගීතය ගායනා කරමින් ලොවපුරා ජනප්‍රිය වී සිටින නව පරපුරේ ගායිකාවක් වන යෝහානි ද සිල්වාට ඉදිරියේදී රාජ්‍ය සම්මානයක්
Read More »

කොවිඩ් තෙවැනි රැල්ලෙන් පසු ඌව පළාතේ ආරම්භවන පාසල්

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 18 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසනවා.
Read More »

බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ රියැලිටි ගායක තරුණයා අත්අඩංගුවට

15 හැවිරිදි පාසල් දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් කළ බවට සැකපිට 19 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »