Latest News

සජබ ට එරෙහිව ඩයනාගේ පෙත්සමට ලැබුණ තීන්දුව

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ දිසා අධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබා දී තිබෙනවා.
Read More »

රැකියා සඳහා විදෙස්ගත වන කාන්තාවන් මේ දේ දැනගෙන යන්න

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතව සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමි‍ණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
Read More »

තෙවන වර DNA පරීක්ෂණයෙන් හෙළිවූ සාරා ගේ මරණය

2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ආරක්ෂිත නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීම හේතුවෙන් මියගිය තැනැත්තන් අතර සාරා ජස්මින් ද සිට ඇති බව තහවරු වී තිබෙනවා.
Read More »

දරුවන් වෙනුවෙන් කැපවුන රාත්‍රී පාසලේ ගුරු මඩුල්ල

සිය රාජකාරි කාලය තුළ වගේම සේවා කාලයෙන් බැහැරව රාත්‍රියෙත් දරුවන් වෙනුවෙන් කැප වන ආදර්ශමත් ගුරු මඩුල්ලක් සම්බන්ධ පුවතක් මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය අධ්‍යාපන කලාපයේ පිහිටි පට්ටිගල පර්සි අබේවර්ධන විද්‍යාලයෙන් වාර්තා වනවා.
Read More »

කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි “මටුල්ලා” අත්අඩංගුවට

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ සහ දැරියන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිකයෙකු තලේබාන් පාලනය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කුඩා ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා රෝගයේ ව්‍යාප්තියක්

මේ දිනවල ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
Read More »

ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම ප්‍රතිපත්ති ඇගයීමට ලක්වෙයි

ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුමත කිරීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැපවීම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් අගය කර තිබෙනවා.
Read More »
1 18 19 20 21 22 161