News

Update : ජනපති ගත් තීරණයට එරෙහි පෙත්සම් විභාග කිරීම දෙවැනි දිනට අවසන්

පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට එරෙහි පෙත්සම් විභාගය අදට අවසන් අතර වැඩිදුර විභාගය කිරීම හෙට දක්වා කල් යයි.
Read More »

ශිෂ්‍යයෙකුට පුටුවෙන් පහරදුන් ශිෂ්‍යයා රක්ෂිත බන්ධනාගාරයට

බහින්බස්වීමක් දුරදිග ගොස් 19 හැවිරිදි ශිෂ්‍යයෙකුට පුටුවකින් පහරදී බරපතල තුවාල සිදු කළා යැයි කියන සිද්ධිකයකට අදාළ තවත් ශිෂ්‍යයයෙකු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට.
Read More »

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් – වැසි තත්ත්වය තවදුරටත්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇති.
Read More »

ආගරපතන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු උප සභාපතිව සභාපති කරයි

ආගරපතන ප්‍රාදේශිය සභාවේ 2019 අයවැය සමාලෝචන කෙට්මුපත සාකච්ඡාවට එම සභාවේ සභාපතිවරයා සහ පාලන පක්ෂය මන්ත්‍රිවරුන් සභාවට නොපැමිණිම නිසා එම සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
Read More »

කාසල්රි ජලාශයට ගලා එන තෙල් තට්ටුව බැලීමට නිලධාරීන් එයි

කාසල්රි ජලාශයට දින කිහිපයක සිට ගලාගෙන එන තෙල් සහ තැන්පත් වි ඇති තෙල් තට්ටුව පිලිබදව සොයා බැලිමට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් පිරිසක් පරික්ෂන චාරිකාවක නිරත වුණි.
Read More »

ආහාරපාන සහ මාස තුනක වැටුප් නොලැබු ඉන්දියානු කම්කරුවන්ගේ බලාපොරොත්තුව ඉටු වෙයි

ආහාරපාන සහ මාස තුනක වැටුප් නොලැබීම නිසා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා සිටින කම්කරුවෝ තිස් දෙනෙකු පමණ තමන් ඉන්දියාවට පිටත් කර හරින ලෙස ඉල්ලා පොල්සියට පැමිනිල්ලක කරනු ලැබුවා.
Read More »

අතුරු තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභ
Read More »