News

ගෝඨාභයගේ නඩුව ජනවාරියේ සිට දිනපතා විභාගයට ගනී

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ඩි.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ගැන නඩුව ලබන ජනවාරි 22දා සිට දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි.
Read More »

මොහොමඩ් නිෂාම්ඩීන්ට ත්‍රස්ත චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සොහොයුරෙක් අත්අඩංගුවට

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරු අර්සාලන් කවාජා ත්‍රස්ත චෝදනා යටතේ ඔස්ට්‍රේලියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

යාපනය යුධ හමු‍දාවෙන් යාපනය ජනතාවට වැවක් සාදා දෙයි

දීර්ඝ කාලයක් භාවිතයට ගත නොහැකිව තිබු යාපනය,වඩ්ඩුකෝඩ්ඩෙයි,වලවිල්කුලම වැව ප්‍රතිසංස්කරණය කොට ජනතාවට භාවිතයට ගතහැකි පරිදි සකස් කොට ජනතා අයිතියට පවරයි.
Read More »

මාරක රිය අනතුරුවලින් තිදෙනෙකු මරුට

වාරියපොළ දෙස සිට කළුගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරින් එම යතුරුපැදිකරු මියගොස් ඇත.
Read More »

Update : පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනපතිගේ ගැසට් නිවේදනයට අදාළ පෙත්සම් විභාගයට ගැනීම ඇරඹෙයි

ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සිට විභාගයට ගැනීමට නියමිතයි.
Read More »

මුල් ගලට මාස 09යි, බලපිටිය රෝහලේ ගොඩනැගිල්ලේ ඉදිකිරීමට පොළොව වත් සුදානම් කර නෑ

බළපිටිය මූලික රෝහලේ ඉදිකිරීමට නියමිත දස මහල් ගොඩනැගිල්ලට මුල් ගල් තබා මාස නමයක කාලයක් ගත වී ඇතත් මේ වන තුරු කිසිම ඉදිකිරීමකට සූදානමක් නැති බව ප්‍රදේශවාසීහු කියති.

Read More »

මඩකළපුවේදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

මඩකළපුව වව්නතිව් පොලීසියට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීණ් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

අද දුන් තීන්දුවට එරෙහිව මහින්ද අභියාචනයක් ඉදිරිපත් කිරීමට යයි

කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්.
Read More »

රන්ජන්ටත් නොතීසි

අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මෙම මස 07වනදා ශේෂ්ඨාධිකරණය හමුවේ පෙනි සිටින්නට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නොතීසි නිකුත් කර ඇත.
Read More »