බේරුවල මරදාන කුඩා ධීවර වරාය ආශ්රිත ප්‍රදේශයේ පෙරේදා (14 වැනිදා) පොලිස් නිලධාරීන් විසින් හදිසි වැටලීමක් සිදු කර පීසීආර් පරීක්ෂණ මග හරිමින් සිටි 150 දෙනකුගේ පමණ පීසීආර් සා
Read More »
මාතලේ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයන් ගණන 34 දක්වා ඉහළ ගොස් ඇතැයි මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කරුණාසිරි පෙරේරා සඳහන් කළේය.
Read More »
හබරාදුව ප්‍රාදේශීය සභාවේ සේවිකාවකගේ සැමියා කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමත් සමග හබරාදුව ප්‍රදේශය සභා කාර්යාලය අද 16 තාවකාලිකව වසාදමා ඇත.
Read More »
පේරාදෙණිය පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read More »
ව්‍යාජ ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
අගමැති මහින්ද රාජපක්ෂ හෙට (17දා) 2021 අයවැය කතාව සිදුකරන අවස්ථාවට සහභාගිවීමට දැනට බන්ධනාගාරගතව සිටින මන්ත්‍රීවරුන් තිදෙනාට අවස්ථාව ලබානොදීමට තීරණය කර ඇත.
Read More »
ආනයනික හරස් මස්වල සහ ඒවායෙහි ඇසුරුම්වල තිබී කොරෝනා වයිරසය සොයා ගෙන ඇතැයි වාර්තා වේ. මෙම මස් ගෙන්වා ඇත්තේ බ්‍රසීලය, නවසීලන්තය සහ බොලිවියාව යන රටවලිනි.
Read More »
ඒකල ප්‍රදේශයේ දේවාලයක දේව ගැතිවරයකු දේවාලය තුළ මියගොස් සිටියදී ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව ජාඇළ පොලිස් ස්ථානයේ
Read More »
වසර 69ක ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමුවරට අද (16) නිලධාරිනියන් දෙදෙනෙක් ගුවන් නියමුවරියන් ලෙස අධිකාරීත්ව ලබා තිබේ.
Read More »
කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන 500ය ඉක්මවා වාර්තා වීම පළමු වරට සිදුවී ඇත.
Read More »
බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදනය වූවන් 285 දෙනකු පමණ වාර්තා වී ඇත.
Read More »