නවතම ප්‍රවෘත්ති

මෙරට විශාලාතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණ ව්‍යාපෘතිය අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ.
Read More »

බූස්ස නිරෝධන මධ්‍යස්ථානයේ සිටි 10ක් නිවෙස් වෙත

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 10 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් අද (21) පිටත්ව ගියේය.
Read More »

කොවිඩ්-19න් ආරක්ෂාවීමට සෞඛ්‍ය පුරුදු හදුන්වාදෙන සංඥා මාලාවක්

කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවිම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක් ජනතාව ගැවසෙන පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read More »

මෙරට සිර වූ ඉන්දියානුවන් නැවකින් එරටට

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අතරමංව සිටින ඉන්දියානු ජාතිකයන් යළි එරටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් එරට නාවික හමුදාවට අයත් නෞකාවක් යොදවා ඇත.
Read More »

මාලිගාවත්තේදි ආධාර බෙදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට

මාලිගාවත්ත, ජුම්මා මස්ජිඩ් මාවත ප්‍රදේශයේ පෞද්ගලික ආධාර බෙදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තුන්දෙනෙකු මියගොස් තිබේ.
Read More »

දිස්ත්‍රික්ක 10කට නිකුත් කළ නායයාම් නිවේදනය තවදුරටත්

දිවයින බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 10ක් සදහා නිකුත් කර ඇති නායයාම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
Read More »