මුලින්ම කූඩුව හදලා ඇයට සුවපහසුව එන්න පුළුවන් වෙන්න එහි බිම සහ වටේම කුෂන් ආවරණ යෙදුවා. එයා පහසුවෙන් ඉන්න බව තහවුරු කරගෙනයි අපි එයාව ගුවන් ගමනට යැව්වෙ.
Read More »
මේක හරි සරුසාර බිමක්
Read More »
හැබැයි අවාසනාව කියන්නෙ සති කිහිපයක් මා එක්ක මගේ වාහනේ ගියපු අර හිතවතියට ඒක ඒ අර්ථයෙන් දකින්න බැරි වුණා.
Read More »
නීතිපති දෙපාර්තමේන්තුවට ඇගේ සේවය අත්‍යවශ්‍ය විය. එබැවින් දිගින් දිගටම ඇගෙන් ඔවුහු උපකාර පැතූහ. අවසානයේ ඇගේ මනාපය ලැබිණ. එය එක්තරා ආකාරයක ගනුදෙනුවකි. සරත් ජයමාන්නට DNA තාක්ෂණය පිළිබඳ ඉගැන්වීමට ආචාර්ය මායා එකඟ වූවාය. ඒ, කොන්දේසි සහිතවයි.
Read More »
මට හමු වූ අවුරුදු දහඅටක් වයසැති මැඩී නම් පුහුණු හෙදිය ඒ වන විට රටවල් පහක සංචාරය කර තිබූ අතර, මැඩීගේ ඉලක්කය වී තිබුණේ අවුරුදු තිහ වන විට රටවල් පනහක සංචාරය කිරීමයි.
Read More »
ඇස් පෙනීම දුර්වල නම්, විද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණවලට මුල්තැන දීමත්, කායික හා මානසික සාධක දෙකම නිසි පරිදි සලකා බැලීමත් අත්‍යවශ්‍ය වේ. එසේ නොකොට කපටි ඉන්ද්‍රජාලිකයන් වෙත යාමෙන් ඔබගේ අත මිට, කණ කර, ඉණ ඉහ සේම වටිනා දෙනෙත ද දිවි ඇති තුරාවට ඔබට අහිමි විය හැක.
Read More »
‘This is Michael’ අමතක නොවෙන රැයක්
Read More »
මේ පාන වර්ග සකස් කිරීමේදී අමතර සීනි එකතු නොකර, යුෂ පෙරා ඉවත් නොකර භාවිත කිරීම වඩාත් සුදුසුයි. පැහැපත්, නිරෝගී පෙනුමක් පවත්වා ගැනීමට බාහිර ආලේපන පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා සිරුරට අවශ්‍ය පෝෂණය අභ්‍යන්තරයෙන් ලබාදීමත් ඉතා වැදගත්.
Read More »
ඒ අතරේ සිදුනොවිය යුතු දෙයකුත් වුණා. කවුදෝ පිරිසක් ඒ ළඟම රතිඤ්ඤා පත්තු කළා. මං හිතන විදිහට ඒ පිරිස එහෙම කලේ අලියා තවත් කලබල කරලා ඒකෙන් පහත් ආශ්වාදයක් ලබන්න.
Read More »
“මගේ මාධ්‍ය ජීවිතයට මූලික අඩිතාලම වැටුණේ පාසලේ මාධ්‍ය ඒකකයෙන්. ඒ කාලේ එය භාරව හිටපු ජී.වී.එස්.සී. ස්වර්ණලතා ගුරුතුමිය මගේ කතා දැකලා, අහලා මටත් පාසලේ මාධ්‍ය ඒකකයට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කළා.”
Read More »
සංකර වූ දියණිවරුන් බහුල සමාජයක බියංකාගේ පන්හිඳෙන් මැවූ ‘අංජනා’ යනු මේ යුගයේ ඔබ කවුරුත් දකින්නට අපේක්ෂා කරන ආකාරයේ දියණියකි. සියලු දියණිවරුන්ට ආදර්ශයක් විය හැකි දියණියකි. ඒ නිසා ඔබ අංජනාට ආදරේ කළ තරම අපට මතකය. ඒ තරමටම ඈට පණ දුන් බියංකාගේ වචනවලටද ඔබ ආදරේ කළ තරම අපට මතකය.
Read More »