ජීවිතයේ ප්‍රථම වතාවට පෙම්වතියක් වූ දිනයේදී ඕනෑම තරුණියකට ඇතිවන හැඟීම සදානුස්මරණීය වේ. ඒ ප්‍රථම දිනය ගෙවී යන්නේ ප්‍රීතිමත් හැඟීම් සමුදායක් සමඟිනි.		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			‘මේරියන්ස්’ සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා තරමක කේන්තියෙන් කතා කරන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය පුරා පැතිර ගියේය. එහෙත් අප දන්නා නලින්ට එසේ කේන්ති යන්නේ නැත.		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			අද ‘ධරණී’ කවරය සොඳුරු රුවින් සරසන්නී, විද්‍යා සොයාගැනීම් තුළින් නිරෝගිමත් මිනිසුන් පිරි සමාජයක් ගොඩනැගීමට වෙර දරනා විද්‍යාඥවරිය, හේලී සෙනෙවිරත්නයි.		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			ඉතා වෙහෙසකර දිනක අවසානයේදී කිසිවකු ලවා මොහොතක් දෙපතුල් සම්බාහනය කරන විට දැනෙන සැහැල්ලුව ඔබ විඳ ඇතුවාට සැක නැත.		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			ගෑනු විතරද උයන්න ඕන? පිරිමියෙක්ට උයන්න බැරිද? ගෙදරදොරේ වැඩ කරන්න බැරිද? කියලා හිතන ගැහැනු අයත් ඇති.		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			ජීවිතය බලාපොරොත්තුවලින් පිරීයන තරමට එය සොඳුරුය. ඊට වයසක්, වෙලාවක්, කලාවක් නොවේ. ඒ බව මනාව පසක් කළ සොඳුරු අත්තම්මා කෙනෙකු ගැන අපට පසුගියදාක අසන්නට ලැබුණා.		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			‘දිගටම යුද හමුදාව ඉදිරියට යනවා. කිළිනොච්චිය ගත්තා. දැන් අලිමංකඩත් ගත්තා. A-09 පාර දැන් දිගටම තියෙන්නෙ යුද හමුදාව අතේ. වන්නිය (කොටි මූලස්ථානය) මොකද කියන්නේ?’ 		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			‘‘සිංහල මිනිස්සු පුදුම මිනිස්සු කොටසක්. ඔවුන්ට සේවය කළත් බණිනවා, නොකළත් බණිනවා. සේවය කළොත් වැඩියෙන් බණිනවා. ඒවා හමුවේ සිනාසී වැඩ කරන්නට හැකි නම් ලංකාවේ ජනයාට සේවය කළ හැකි		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			මාව තනියම තියලා ගෙදරින් එළියට යන්න වුණොත් එයාගෙ මල්ලි හරි අම්මා හරි ගෙනල්ලා ගෙදර නවත්තනවා		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			මිෂෙල් මෝන්, ‘වැඩ බැරි’ ළමයෙකි. ඇය ඉගෙනීමට කොහෙත්ම දක්ෂ නැත. ඇගේ පන්තියේ ළමෝ ඇයට ඒ ගැන කියමින් සරදම් කළහ. උසුළු විසුළු කළහ. එහෙත් මිෂෙල්ට නම් එය ගැටලුවක් වුණේ නැත.		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			මේ ඕක්රේ සමූහ ව්‍යාපාරයේ සභාපති සුජීව පල්ලියගුරුගේගේ බිරිඳ මිෂෙල් පල්ලියගුරුගේ ඒ ගැන ‘ධරණී’ට කී කතාවය.		
	
	Read More »