සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසල කසල ගොඩක දමා තිබූ ගමන් මල්ලක තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.
Read More »
අද 04 උදැසන වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරින් තුවාල ලැබූ තවත් තිදෙනෙකු රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා
Read More »
මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ෆ්ලුවොක්සමයින් Fluoxetine ඖෂධය මගින් කොවිඩ් 19 වෛරසයෙන් සිදුවන මරණ අවදානම සහ දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ අවශ්‍යතාව අවම කෙරේ
Read More »
ලොව පුරා හින්දු බැතිමතුන් අද (04) දීපාවලි දිනය සමරනු ලබනවා.
Read More »
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින උගන්ඩා ජාතික කාන්තාවක් ෆෝජී වර්ගයේ සිම්කාඩ්පත් 7ක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට
Read More »
හෙට(04) දිනට යෙදී ඇති දීපවාලි උත්සවය නිමිත්තෙන් පළාත් කිහිපයක ද්‍රවිඩ මාධ්‍ය පාසල් සඳහා අනිද්දා(05) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
Read More »
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ, කාර්නවොන් ප්‍රදේශයේදී අතුරුදන් වූ අවුරුදු 4ක් වයසැති දැරියක් නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා.
Read More »
උපතේදී ගර්භාෂයේ සම්ප්‍රේෂණය කළ හැකි පොදු බැක්ටීරියා හා උපතෙන් පසු මුල් සති තුලදී කුඩා දරුවන්ට බැක්ටීරියා ආසාදනවීම හේතුවෙන් සිදු වන ආසාත්මිකතාවන් වැළැක්වීමට එන්නතක්
Read More »
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළු පරිශ්‍රයට ප්‍රවේශ වීමට රෝද පුටුවකින් පැමිණි ඊශ්‍රායල් අමාත්‍යවරියකට එම අවස්ථාව සඳහා සහභාගී වීමට නොහැකිව තිබෙනවා
Read More »
විස්සයි විස්ස 2021 ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයේදී පස මිතුරු පාකිස්තානය වෙතින් ඉන්දියානු පිළ පරාජයට පත් වනවා.
Read More »
පැය 24 පුරාම ක්‍රියාත්මක , 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාවක් හඳුන්වා දී තිබෙනවා.
Read More »