“ගෙදරට කවුද කට්ටියක් පැනලා. පොඩි කලබලයක්. බයවෙන්න එපා. අපි බබාවයි, සීතාවයි අපේ ගෙදරට ගෙනාවා. ඉක්මනට එන්නකෝ”
Read More »
90%ක් පමණ පොදු ප්‍රවාහන සේවා වල දී අපහසුතාවට පත් වුණත් මේ පිළිබඳ ව පොලීසියේ නීතිමය සහය ලබාගෙන තිබුණේ 4%ක් වැනි සුළු පිරිසක් පමණයි.
Read More »
"ලංකාවේ ප්‍රසිද්ධ චරිතවලට නිකරුනේ කටකතා හැදෙනවා මම දැකලා තියෙනවා. ඉතින් අකිලටත් එහෙම දේවල්වලට මුහුණදෙන්න වෙයි කියලා මට හිතෙනවා. බිරිඳ විදියට මං කරන්න ඕන හොඳම දේ ආඩම්බර වෙනවට වඩා බුද්ධිමත්ව කටයුතු කරන එක කියලයි මම හිතන්නේ"
Read More »
එදා රෑ ඔහුට නින්ද ගියේ නෑ. වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හිතේ එදා සැලසුම් ඇඳුනේ බෝම්බයක් පුපුරවන විදිය ගැන නෙමේ. මදිවදිනිගේ හිත දිනාගන්න විදියකුයි ඔහු සැලසුම් කළේ. ඇය බයවෙලා අඬපු විදිය ප්‍රභාකරන්ට මැවි මැවී පෙනුණා
Read More »
2012 මැයි 19 වැනිදා මාර්ක්, ‘ප්‍රිස්කිලා චෑන්’ (Priscilla Chan) නම් එම චීන තරුණියව විවාහ කරගත්තේ ඒ සිදුවීම සිදුවී නව වසරක් ගෙවුණු තැනය. විවාහ මංගල්‍යය තිබුණේ කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝහි පිහිටි මාර්ක්ගේ නිවසේයි.
Read More »
"හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. පහුගිය කාලේ අපේ හලාවත ගෙදරට ගිනි තිබ්බනේ. ඒක එහෙම නොවුණා නම් එදා ඇමතිතුමා යන්නේ හලාවත ගෙදරට. ඉතින් එදා අපේ ගෙදරට ගිනි නොතිබ්බානම් අදටත් එයා අපි එක්ක ඉන්නවා."
Read More »
‘ඔයාට ටවුන් එකේ තියෙන ලොකුම පේස්ට්‍රි කඩේ අයිතිකාරිය වෙන්න ඕනේ නම් මුලින්ම ගේ ඉස්සරහින් පොඩි වඩේ කඩයක් දාගන්න. ඒත් එක්කම ඔයාටම කියලා අනන්‍යතාවක් හදාගන්න. අන්න එතකොට ඔයාගේ කතාවේ රැජින වෙන්න ඔයාට පුළුවන්. හරියට මේ මම වගේ.’
Read More »
මිථ්‍යා විශ්වාස නිසා මෙහෙම එකපාර පිරිස් සියදිවි නසාගන්න හේතු වෙන්නේ හවුල් මානසික ආබාධය (Shared Psychotic Disorder) කියන තත්ත්වය. මේක දුර්ලබ මානසික රෝගයක්. දුර්ලභ ලෙඩක් වුණත් අපේ රටේ වෙන ආගමික පෙරළි එක්ක මේක ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයි.
Read More »
තව හේතුවක් තමයි සහයෝගයක් නැති සහකරුවෙක්/සහකාරියක් එක්ක ජීවත්වෙන්න වෙන එක. උදාහරණයක් විදියට රැකියාවක් කරන කාන්තාවක් උදාහරණයකට ගන්න. ඇය රැකියාවේත් වෙහෙසිලා ගෙදර ඇවිල්ලත් මැෂින් එකක් වගේ ගෙදර වැඩයි දරුවන්ගේ වැඩයි කරනවා නම් ඇයට මානසික වෙහෙසක් ඇතිවෙනවා කියන එක අහන්නත් දෙයක්ද?
Read More »
ගෙවුණු වසර තුන තුළදී මහනුවර කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 17 තුළ වයස අවුරුදු 16ට අඩු දැරියන් 132ක් අපයෝජනයට ලක්ව ඇති බවත්, පොලිසියට වාර්තා නොවුණු සිදුවීම්ද සැළකීමේදි මේ අගය ඉහළ යනු ඇති බවත් පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේ මහනුවර ජාතික රෝහලේ නීති වෛද්‍ය නිලධාරී, වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතායි.
Read More »
ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකම පොල් වගාවට ‘සුදු මැස්සා’ නම් කෘමියාගෙන් වන හානිය සුළුපටු නැතිය. සුදු මැස්සා මර්ධනයට මෙරටින් සාර්ථක ක්‍රමවේදයක් සොයාගෙන නැති මොහොතක තුෂාරා සෙව්වන්දි බස්නායක නම් පාසල් සිසුවියක් ඒ සදහා අතිසාර්ථක ක්‍රමයක් සොයාගෙනය.
Read More »