වරදක් නොකරම හිත රිද්දන මිනිස්සුන්ට අපේ ජීවිතේ අංශුමාත්ර ඉඩක්වත් දෙන්න ඕන නෑ
Read More »
මාව කඩාගෙන වැටුණ තැන්වල මාත් එහෙම කළා. එකතැන පල්වෙවී ජීවිතේට දෝෂාරෝපණය කළා. පස්සේ තේරුම්ගත්‍තා නතර වෙලා ඉන්නේ මම විතරක් බව. ජීවිතේ ගලාගෙන යනවා. ඒකත් එක්ක මාත් ඉස්සරහට නොගියොත් මට පැවැත්මක් නෑ කියලා මම තේරුම්ගත්තා
Read More »
ඔයා කතා කරනකන් මං කතා කරන්නෙත් නෑ කියන තැන ඉන්නේ නැතුව, පැටලි පැටලි රණ්ඩු කරන්නේ නැතුව ආදර හාදු කීපයකින්, ආදරණීය වැළඳගැනීම් කීපයකින් පුංචි නෝක්කාඩුවක් ඉවර කරන්න ගෑනු අපිට පුළුවන් වෙන්න ඕනේ
Read More »
අර ලිපිය ඇගේ මේසය උඩ තියලා තිබ්බා. අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිතුමාගේ වැඩ කළා. ඇගේ මළගෙදරට ගියේ සිංහල සර් විතරයි
Read More »
ඒ දුවගේ තිබුණ පැහැබර බව හා දයාබර බවින් පිරුණු පෞරුෂය නිසා පංතියේ ළමයින් ඇයට ගෞරව කළ බවක් පෙනුණා. ඒත් දවසක් දුව ඇවිත් මට එකම පැමිණිල්ලක් කරා. ඒ එයා පිටිපස්සෙන් එන පිරිමි ළමයෙක් ගැන
Read More »
තව ගැහැනියක් ඔයාට නින්දා කරොත් නිශ්ශබ්දව එතැනින් ඉවත්වෙන්න, ඒ ඔයාගේ ක්ලාස් එක. ඔයාව පිරිසක් ඉස්සරහා කොන් කරන්න හදනවා නම් එතැන එයාට වීරවරිය වෙන්න දීලා ඔයා පාඩුවේ පැත්තකට වෙන්න. ඒ ඔයාගේ වැදගත්කම
Read More »
සල්ලි හම්බකරන්නත් ලේසියි, වියදම් කරන්නත් ලේසියි. සල්ලි මැනේජ් කරගෙන මාසේ ගේම ගහන්නයි අමාරු. ඒ තැන්වලදි බොළඳ වුණොත්, සංවේදි වුණොත් අපිට වරදින්න පුළුවන් ඉඩ වැඩියි
Read More »
එයාට කියන්න තිබුණා අතීතයේ ඔයාගේ අතින් එහෙම වැරදි වුණු නිසානේ ඔයාට ඇඟිල්ල දික් වෙන්නේ, ඒවාට මට කරන්න දෙයක් නෑ කියලා. හැබැයි ඒ කිසිම වෙලාවක ඔයාගේ ප්‍රශ්න ඔයා විසඳගන්න කියලා මාව තනි නොකර එයා මං වෙනුවෙන් පෙනී හිටියා
Read More »
නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙන තැනට එනකල් හිටියොත් සමහරවිට ජීවිතේ ගොඩක් වටිනා දේවල් අපිට අහිමිවෙන්න පුළුවන්. ලෙඩක් දුකක් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි පවුල් ජීවිතේටත් ඒ කතාව අදාළයි.
Read More »
කොන්දේසි විරහිතව ආදරේ දෙන්න මට පුළුවන් වුණාද? අනෙක් කෙනාගෙ අමාරුම මොහොතවල්වල මම එයා ළඟ හිටියද? විශ්වාසය පෙරදැරිව ආදරය දිය යුතු තැන්වලත් මම එයාව විනිශ්චය කළාද?
Read More »
අද කතාව පටන්ගන්න කලින් මේ ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන කියලා මම හිතුවා. ‘ධරණී’ ට මා ලියන්නේ දියණිවරුන් පිළිබඳ ලිපි පෙළක්. මොකද ‘ධරණී’ මගෙන් ඉල්ලීමක් කළේ විශේෂයෙන් දූලා ගැන ලියන්න කියලා. මේ දිනවල මම මගේ ජීවිත කතාව ‘නමුණුකුළෙන් හන්තානට’ කියලා ලියලා ඉවරයි.
Read More »