නවතම ප්‍රවෘත්ති

මේවා කියලා දෙන්න ලැජ්ජා වෙන්න එපා. දරුවෙක් අපයෝජනය වුණොත් විඳින්න වෙන පීඩාව ඒ ලැජ්ජාවට වඩා ලොකුයි

ගෙවුණු වසර තුන තුළදී මහනුවර කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 17 තුළ වයස අවුරුදු 16ට අඩු දැරියන් 132ක් අපයෝජනයට ලක්ව ඇති බවත්, පොලිසියට වාර්තා නොවුණු සිදුවීම්ද සැළකීමේදි මේ අගය ඉහළ යනු ඇති බවත් පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේ මහනුවර ජාතික රෝහලේ නීති වෛද්‍ය නිලධාරී, වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතායි.
Read More »

රට වෙනුවෙන් කෙල්ලෙක් මැස්සෙක් එක්ක හැප්පිලා

ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකම පොල් වගාවට ‘සුදු මැස්සා’ නම් කෘමියාගෙන් වන හානිය සුළුපටු නැතිය. සුදු මැස්සා මර්ධනයට මෙරටින් සාර්ථක ක්‍රමවේදයක් සොයාගෙන නැති මොහොතක තුෂාරා සෙව්වන්දි බස්නායක නම් පාසල් සිසුවියක් ඒ සදහා අතිසාර්ථක ක්‍රමයක් සොයාගෙනය.
Read More »

චාමරට සුව වේවා සුබ වේවා ශක්තිය පමණක්ම ලැබේවා!

අහඹුවකින් හෝ වරයක් ලැබුණොත් ජීවිතයේ නැවත මා යාමට කැමතිම අවධිය පාසල් සමයයි. ඒ කාලය එතරම්ම සුන්දරය. සුන්දර තරමටම පෙම්බර‍ය. එකල පාසලේ කාලච්ඡේද අතරතුර විවේකයක්; හිස් පීරියඩ් එකක් වේ නම් රතු පැහැ නටරාජ් කවකටු පෙට්ටියට පණ එයි. පෑන් දෙකක් දෑතට ගෙන පන්තියේ සිටින කවුරුන්ම හෝ මිතුරෙකු යම් වාදනයක් පටන්ගනී.
Read More »

තරු පිරිවැරූ ‘ධරණී ත්‍රිත්වාලංකාරය’

ධරණී පුවත්පතට අවුරුදු තුන සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ 'ධරණී ත්‍රිත්වාලංකාරය' පසුගිය 10 වෙනි ඉරිදා ඉතාම උත්කර්ශවත් අන්දමින් නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්වුණි.

Read More »

Derana Dream Star Season 11මේ 25 වෙනිදා!

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර Derana Dream Star Season 11 තරඟාවලියේ අවසන් මහා තරඟය නොවැම්බර් මස 25 දින සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්මීට නියමිතයි.
Read More »

හැත්තෑ එක් හැවිරිදි අකිලා තිරුනායකීගෙන් මෙරටට රන් පදක්කම් දෙකක්!

මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

Read More »

සේකරයන්ගේ බිරිඳ අවසන් ගමන් යයි!

මෙරට බිහිවූ විශිෂ්ඨ සාහිත්‍යධරයෙකු වන මහගමසේකරයන්ගේ බිරිඳ සංවිධානය කුසුමලතා සුරවීර මහගමසේකර මහත්මිය ඊයේ දින එනම් නොවැම්බර් 21 වන දින අභාවප්‍රාප්ත වී තිබේ.

Read More »

ලංකා ඉතිහාසයේ විශාලතම ගිරි ලිපිය හමුවෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලම ගිරි ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම පවසයි. මෙම ගිරිලිපිය හමුවී ඇත්තේ දිඹුලාගල ඓතිහාසික කඳුවැටියෙනි.
Read More »

ගර්භාෂ දෙකක් සහිත කාන්තාවක්

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් ගර්භාෂ දෙකක් සහිත කාන්තාවක් වාර්තා වී ඇත.
කෙල්සි හැචර් නැමැති 32 හැවිරිදි මෙම කාන්තාව මේ වන විටත් ගැබිනියක් වන අතර, ඇගේ ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
Read More »

තනිකම නිසා ඇතිවන ජීවිත අවධානම දිනකට දුම්වැටි 15ක් බොනවට සමානයි

Covid වසංගතයෙන් පසු දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් ගෝලීය වසංගතයක් ගැන අනතුරු අඟවා තිබේ. මෙම වසා වසංගතය නම් තනිකම සහ සමාජ හුදකලාභාවය පිළිබඳ වසංගතයකි. මිනිසුන් තුළ පවතින තනිකම සහ හුදකලාභාවය මෙකල ඉතා සුලබ තත්වයක් තත්ත්වයක් බවට පත්ව ඇති බවත් නිසා මතු වන බොහෝ සෞඛ්‍ය ගැටලු වසංගතයක් මෙන් පැතිරෙමින් ඇති බවත්
Read More »