ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතව සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමිණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
Read More »
2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ආරක්ෂිත නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීම හේතුවෙන් මියගිය තැනැත්තන් අතර සාරා ජස්මින් ද සිට ඇති බව තහවරු වී තිබෙනවා.
Read More »
අපේ ටීම් එකේ නිවේදිකාවෝ 10ක් ඉන්නවා. අර ගෑනු ගෑනුන්ට ඊරිසියයි කියලා කතාවක් තියෙනවනේ. හැබැයි අපේ කණ්ඩායමේ නම් ඇත්තටම එහෙම දේවල් නැහැ
ඌෂා ගයානි අල්විස්
ජ්‍යේෂ්ඨ පරිපාලන කළමනාකාර - FM දෙරණ
Read More »
සිය රාජකාරි කාලය තුළ වගේම සේවා කාලයෙන් බැහැරව රාත්‍රියෙත් දරුවන් වෙනුවෙන් කැප වන ආදර්ශමත් ගුරු මඩුල්ලක් සම්බන්ධ පුවතක් මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය අධ්‍යාපන කලාපයේ පිහිටි පට්ටිගල පර්සි අබේවර්ධන විද්‍යාලයෙන් වාර්තා වනවා.
Read More »
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ සහ දැරියන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිකයෙකු තලේබාන් පාලනය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පේරාදෙණිය මහ රෝහලේ දී සිව් නිවුන් දරුවන් ලෙස මෙලොව එළිය දුටු පුංචි දරුවන් අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද (29) පැමිණ තිබෙනවා.
Read More »
මේ දිනවල ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
Read More »
මේ දිනවල දරුවන් අතර ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
Read More »
ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුමත කිරීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැපවීම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් අගය කර තිබෙනවා.
Read More »
2023 SLIM KANTAR ජනතා සම්මාන උළෙල දී ප්‍රථම වතාවට ජනතා සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට රංගන ශිල්පිනී ශලනි තාරකා සමත්ව තිබෙනවා.
Read More »
කිසිදා දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම අපට වැරදුන තැන යැයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
Read More »