විශේෂාංග

දියෙන් ගොඩ දාපු මාළුවෝ වගේ හුස්ම අල්ලගන්න බැරුව මිනිස්සු මැරෙන හැටි දැක්කනම් ගෙදරින් එළියට බහිනවා තියා ජනේලෙන්වත් ඔලුව දාන්නේ නෑ

මම කොරෝනාවල අවසානම අදියරේ ඉන්නේ. මගේ ඇ‍ඟේ ඔක්සිජන් අඩුවෙලා. මගේ පෙනහලු කළුම කළු පාටයි. ඒ කියන්නේ මම ඉන්නේ වෛද්‍යවරුන්ට බේරගන්න පුළුවන් මට්ටමක නෙවෙයි
Read More »

චතුර අල්විස්ට මඟහැරුණු සිල් පදේ

චතුර අල්විස් කියන්නෙ දක්ෂතා රැසක් හිමි සන්නිවේදකයෙක් කියලා රටම දන්නවනෙ. හැබැයි චතුරගෙ ඇතැම් දක්ෂතා ගැන දන්නෙ එයාව ළඟින් ඇසුරු කරන කීපදෙනෙක් විතරයි.
Read More »

බ්ලීචින් ක්‍රීම්වලින් හානිවුණු සමට සත්කාරයක්

මේකෙන් සම පෝෂණය කරන පෝෂක සංඝටක සම අභ්‍යන්තරයටම ලබාදෙනවා. වාර හයක් කරද්දී බ්ලීචින්වලින් සම හානිවුණාද කියලා හොයාගන්න බැරි තරමට සුවපත් වෙනවා
Read More »

සාප්පු සංකීර්ණ විවෘතයි – සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කෙරේ

පුද්ගල ඒකරාශීවීම් සිමා කරමින් ලබන අගෝස්තු (31) වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබෙනවා
Read More »

පූගොඩ කෙල්ලන් නිවසට එන කොල්ලන්ව වශී කරගන්නට හැදූ බටු මාලුව සහ පුහුල් හොද්ද

මොහිදීන් බෙග්, සුජාතා අත්තනායක, ජෝතිපාල වගේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සින්දු අහන්න තමයි මුලදීම ඒ ගෑනු ළමයා මගේ කාමරේට ආවේ
Read More »

තිහේ බිත්තරය තුන්සිය පනහට විකුණා ව්‍යාපාරිකාවක් වුණු සාලිනී

ගෙදර අය කිව්වම රුපියල් තිහේ බිත්තරේ තුන්සිය පනහට විකුණන්න කියලා මට පොඩි තරහකුත් ආවා. ඒ වගේම ඒ කතාවෙ මුල, මැද, අග තේරුම්ගන්න මට සතියක් විතර ගියා
Read More »

දරුවන්ට කොච්චර ආදරේ වුණත් මැරෙනකල් මහගෙදර ඔප්පුව ලියන්න එපා

ලෝකෙ දියුණු වෙනකොට මිනිස්සු යන්ත්‍ර වෙන එක නවත්තන්න බැහැ. හැබැයි, ඒ යන්ත්‍රවල රස්නයට පිච්චෙන්නේ නැතුව ඉන්න ඔබට පුළුවන්
Read More »
1 59 60 61 62 63 67