මෙරට සෑම කාන්තාවන් අටදෙනෙකුගෙන් එක් අයෙකුටම පියයුරු පිළිකාවක් වැලඳී ඇති බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත් මහත්මිය පවසනවා.
Read More »
මේ වසරේ ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත (Wellness Tourism Destination 2021 ) පහ අතරට ශ්‍රී ලංකාව තේරී පත්ව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
Read More »
ගැහැනු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය අදට(11) යෙදී තිබෙනවා.
Read More »
කිළිනොච්චිය, විනායගර් කුඩිඉරිප්පු ප්‍රදේශයේ මවක් සිය පස් හැවිරිදි දියණියගේ කට දෙපස ගිනි පෙල්ලකින් පුළුස්සා දමා ඇති බව අක්කරායන්කුලම පොලීසිය පවසනවා.
Read More »
කොවිඩ් 19 වෛරසය ආසාදිත සියලු ගැබිනි මව්වරුන් රෝහල් ප්‍රතිකාර ක්‍රමවේදයට යොමුකිරීමට තීරණය කර තිබෙනවා.
Read More »
මීගොඩ, ආටිගල පාරේ පානළුව ප්‍රදේශයේ දී මාර්ගය හරහා දිවගිය කුඩා දරුවෙක් ත්‍රිරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.
Read More »
එළඹෙන නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 5 දක්වා සිම්බාබ්වේ හිදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය
Read More »
තායිවාන විලාසිතා නිර්මාණ සම්මාන උළෙල 2021 ප්‍රදර්ශනය පසුගිය ඔක්තෝම්බර් 6 වැනිදා පැවැත්වුණා.
Read More »
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙනවා.
Read More »
"මැණිකේ මගේ හිතේ" ප්රතිනිර්මාණ ගීතයෙන් ලොව වසඟකර ගත් ශ්‍රී ලාංකික ගායිකා යොහානි සමඟ බීබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක කළ සම්මුඛ සාකච්ඡාවක් බීබීසී පුවත් වෙබ් අඩවියේ
Read More »
කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේදි කැබ්රියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටිමෙන් තිදරු මවක මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රොහල් ගතකර තිබෙනවා.
Read More »