ජනතාව තම තමා ආරක්ෂා වෙනවානම් වෛරසය පැතිරීම තවදුරටත් පාලනය කර ගත හැකි බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
Read More »
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක කල නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය අද ප්‍රකාශ කිරිමට නියමිතයි.
Read More »
2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
Read More »
තවත් සතියක හෝ දෙකක කාලයක් රට අගුලු දැමීමට පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
Read More »
විදෙස්ගතවීමට අපේක්‍ෂා කරණ පුද්ගලයින්ට කොවිඩ් -19 එන්නත් ලබාගත් බවට සහතිකයක් Online ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
Read More »
ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් මස් ගැබිණියකගේ කුසේ සිටි මාස පහක් වයසැති කලලයට කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ගම්පොළ රෝහල් සෞඛ්‍ය අංශ පවසනවා.
Read More »
“ලාමා” සත්වයින්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ ස්වභාවිකවම නිපදවන බව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
Read More »
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
Read More »
වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිදු බෙහෙතක් දරුවන්ට ලබාදීම නුසුදුසු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා.
Read More »
නාවල, ජනාධිපති බාලිකා විද්‍යාලයේ දොළොස් හැවිරිදි පාසල් සිසුවියක් කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.
Read More »
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගනිමින් සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.
Read More »