අමතර පංතියක් සඳහා සහභාගී වූ පාසල් ශිෂ්‍යාවක් අමානුෂික ලෙස දූෂණය වීමේ පුවතක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වුණා.
Read More »
මෙරට තුළ දෛනිකව ළමුන් 25 දෙනෙකු විවිධ අපයෝජනයන්ට ලක්වන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
Read More »
දඹගල්ල පොලිස් වසමේ, උඩුමුල්ල ප්‍රදේශයේ කහටපිටිය වැවේ දිය නෑමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
නාවලපිටිය කඩියන්ලෙන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක වේල්ලක තිබි කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (14) දින පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා.
Read More »
පුවරසන්කුලම් පොලිස් වසමේ කට්පගපුරම් ප්‍රදේශයේ දී සැමියා හා බිරිඳ ඇති වු පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ශ්‍රී ලාංකික නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වාගේ , යූ ටියුබ් සමාජ මාධ්‍ය නාලිකාවේ ග්‍රාහකයින් සංඛ්‍යාව , ඉන්දියාවේ විශිෂ්ට සංගීතඥයෙකු වන ඒ.ආර්. රහුමාන් අභිබවා ගොස් තිබෙනවා
Read More »
වයස අවුරුදු 22 වනවිට වෛද්‍ය උපාධියත් අවුරුදු 20 වනවිට දී මුලික උපාධියත් ලබා දිම සඳහා වූ යෝජනාවලියක් රජයේ වෛද්‍ය සංගමය විසින් ඉදිරිපත්කර තිබෙනවා.
Read More »
කෙන්යානු මලල ක්‍රීඩිකා දුගුදුර ධාවන ශූරි ඇග්නස් ටිරෝප් ඝාතනය කර තිබෙනවා.
Read More »
මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් "ලක්මව දියණියෝ" ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක්
Read More »
රෝගි කතගේ ගෙළෙහි වූ ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලය සොරාගත් සුවසැරිය ගිලන් රථයේ පැමිණි හෙදියක් , මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් ට එළඹෙන සිකුරාදා දිනයේ දී ෆයිසර් එන්නත ලබාදීමට නියමිතයි.
Read More »