Latest News

අවුරුදු 5යි මාස 8ක කුඩා දරුවෙකු අපයෝජනය කල තරුණයෙකු අත්අඩංගුවට

අවුරුදු 5යි මාස 8ක් වයසැති බිළිඳියක් දූෂණය කරමින් ඊට අදාල දර්ශන සිය ජංගම දුරකථනය හරහා වීඩියෝ ගත කොට මිතුරන් හා බෙදාගත් විසි හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට
Read More »

ලෝක් ශූරතා දුන්නෙන් විදීමේ තරගාවලියට අද සහභාගී වන පොලිස් සැරයන් අනුරාධා

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක ශූරතා දුන්නෙන් විදීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට පොලිස් සැරයන් අනුරාධා විජේසිංහ කරුණාරත්න මහත්මිය සුදුසුකම් ලබා තිබෙනවා.
Read More »

ඉන්දු – ශ්‍රී ලංකා නවතම සංස්කෘතික තානාපතිනිය ධූරය යොහානිට

නව පරපුරේ ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව ඉන්දියාව පවසනවා.
Read More »

නොසිතු මොහොතක අවසන් ගමන් ගිය මල් කැකුළ

මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 11 හැවිරිදි දැරියක් චීත්ත රෙද්දක් ගෙල සිර වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කොටවිල පොලීසිය පවසනවා.
Read More »

කාන්තාවන් හා දැරියන් අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සහ දැරියන් අලෙවි කිරීමට වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »