නවතම ප්‍රවෘත්ති

ගුවන් කිරිල්ලියන් දෙදෙනෙක් පළමු වරට නිදහස් දවසේ රිසි සේ අහසේ…

76 අවුරුද්දක් තිස්සේ අපේ රටේ නිදහස් උත්සව තිබුණත් කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනෙක්ට නිදහස් උත්සවේක අහසේ සැරිසරන්න අවස්ථාව ලැබුණේ ලංකා ඉතිහාසයේ පළවැනි වතාවටයි.
Read More »

ජැක් ගැහුවොත් නඩු!

90%ක් පමණ පොදු ප්‍රවාහන සේවා වල දී අපහසුතාවට පත් වුණත් මේ පිළිබඳ ව පොලීසියේ නීතිමය සහය ලබාගෙන තිබුණේ 4%ක් වැනි සුළු පිරිසක් පමණයි.
Read More »

අකිල මට කැමතියි කියද්දි එයා එච්චර ප්‍රසිද්ධ කෙනෙක් කියලා මම දැනගෙන හිටියේ නෑ – අකිල විමංග සෙනවිරත්නගේ බිරිඳ භාග්‍යා ආගරරත්න

"ලංකාවේ ප්‍රසිද්ධ චරිතවලට නිකරුනේ කටකතා හැදෙනවා මම දැකලා තියෙනවා. ඉතින් අකිලටත් එහෙම දේවල්වලට මුහුණදෙන්න වෙයි කියලා මට හිතෙනවා. බිරිඳ විදියට මං කරන්න ඕන හොඳම දේ ආඩම්බර වෙනවට වඩා බුද්ධිමත්ව කටයුතු කරන එක කියලයි මම හිතන්නේ"
Read More »

මහ කොටියාගේ හිත හිටිහැටියේ වෙනස් කළ ‘මදිවදිනී’ – වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ආදර කතාව

එදා රෑ ඔහුට නින්ද ගියේ නෑ. වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හිතේ එදා සැලසුම් ඇඳුනේ බෝම්බයක් පුපුරවන විදිය ගැන නෙමේ. මදිවදිනිගේ හිත දිනාගන්න විදියකුයි ඔහු සැලසුම් කළේ. ඇය බයවෙලා අඬපු විදිය ප්‍රභාකරන්ට මැවි මැවී පෙනුණා
Read More »

ලෝකෙට හැඩ මදි වුණාට මට ඇගේ හැඩ වැඩිත් එක්ක – මාර්ක් සකර්බර්ග්

2012 මැයි 19 වැනිදා මාර්ක්, ‘ප්‍රිස්කිලා චෑන්’ (Priscilla Chan) නම් එම චීන තරුණියව විවාහ කරගත්තේ ඒ සිදුවීම සිදුවී නව වසරක් ගෙවුණු තැනය. විවාහ මංගල්‍යය තිබුණේ කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝහි පිහිටි මාර්ක්ගේ නිවසේයි.
Read More »

එදා පාන්දර 1.15ට කෝල් කරලා “අම්මා මං පිටත්වුණා. පැයෙන් ගෙදර” කියලා කිව්වා – සනත් නිශාන්තගේ බිරිඳ චමරි ප්‍රියංකා පෙරේරා

"හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. පහුගිය කාලේ අපේ හලාවත ගෙදරට ගිනි තිබ්බනේ. ඒක එහෙම නොවුණා නම් එදා ඇමතිතුමා යන්නේ හලාවත ගෙදරට. ඉතින් එදා අපේ ගෙදරට ගිනි නොතිබ්බානම් අදටත් එයා අපි එක්ක ඉන්නවා."
Read More »

ලොකු පේස්ට්‍රි කඩේක අයිතිකාරියක් වෙන්න ඕනේ නම් මුලින් ගේ ඉස්සරහ පොඩි වඩේ කඩයක් හරි දාගන්න

‘ඔයාට ටවුන් එකේ තියෙන ලොකුම පේස්ට්‍රි කඩේ අයිතිකාරිය වෙන්න ඕනේ නම් මුලින්ම ගේ ඉස්සරහින් පොඩි වඩේ කඩයක් දාගන්න. ඒත් එක්කම ඔයාටම කියලා අනන්‍යතාවක් හදාගන්න. අන්න එතකොට ඔයාගේ කතාවේ රැජින වෙන්න ඔයාට පුළුවන්. හරියට මේ මම වගේ.’
Read More »

ආගමික මිථ්‍යාවත් හරියට පිළිකාවක් වගේ, මුලින් අඳුනගත්තොත් නිට්ටාවටම සුව කරන්න පුළුවන්

මිථ්‍යා විශ්වාස නිසා මෙහෙම එකපාර පිරිස් සියදිවි නසාගන්න හේතු වෙන්නේ හවුල් මානසික ආබාධය (Shared Psychotic Disorder) කියන තත්ත්වය. මේක දුර්ලබ මානසික රෝගයක්. දුර්ලභ ලෙඩක් වුණත් අපේ රටේ වෙන ආගමික පෙරළි එක්ක මේක ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයි.
Read More »

සමහර මිනිස්සු ඇවිදින මළමිනී වගේ ජීවත්වෙන්නේ ඇයි?


තව හේතුවක් තමයි සහයෝගයක් නැති සහකරුවෙක්/සහකාරියක් එක්ක ජීවත්වෙන්න වෙන එක. උදාහරණයක් විදියට රැකියාවක් කරන කාන්තාවක් උදාහරණයකට ගන්න. ඇය රැකියාවේත් වෙහෙසිලා ගෙදර ඇවිල්ලත් මැෂින් එකක් වගේ ගෙදර වැඩයි දරුවන්ගේ වැඩයි කරනවා නම් ඇයට මානසික වෙහෙසක් ඇතිවෙනවා කියන එක අහන්නත් දෙයක්ද?
Read More »