විශේෂාංග

මුනීබා, තව එක දෙයක් ඔයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ

රූපය අතින් මුනීබාට කිසිම අඩුපාඩුවක් තිබුණේ නැත. ඒ වයසේ තරුණියක් ප්‍රාර්ථනා කරන විදියේ රූප සම්පත්තිය වැඩිපුරත් එක්ක දෙවියන් වහන්සේ විසින් ඇයට ලබාදී තිබුණි. එහෙත් පවුලේ වැඩිමහල් දැරිය ලෙස මුනීබාට හැදී වැඩෙන්නට සිදුවූයේ තද නීතිරීතිවලින් යුත් සාම්ප්‍රදායික පවුලකය.
Read More »

කුලගෙයක් ගිනිගෙයක් වෙන්න එක බොරුවක් හොඳටම ඇති

ප්‍රශ්නයක් වුණහම බොරුවෙන් ප්‍රශ්න යටගහන්න යන්නේ නැතිව කොන්ද කෙළින් තියාගෙන ඒ ප්‍රශ්නේ විසඳගන්න එක තමයි හපන්කම. අනික තමන්ගේ අතීතය ගැන ඇත්ත කිව්වම ඒ කෙනා ඔබව අතඇරලා දානවානම් කරන්න තියෙන්නෙ එහෙම කෙනෙක්ගෙන් ගැලවෙන්න ලැබුණු එක ගැන හිතලා සතුටු වෙන එක
Read More »

දැන් හැදෙන ළමයි ගන්න දෙයක් නෑ

කතාවක් තියෙනවනේ අම්මා තාත්තා දරුවන්ට යාළුවෙක් වගේ වෙන්න ඕන කියලා. ඒක හරි. හැබැයි කොයිම වෙලාවකවත් දරුවව අම්මා තාත්තාගේ යාළුවෙක් කරගන්න යන්න එපා
Read More »

බින්දුවටම වැටුණට පස්සෙ තමයි හරියටම හරි යන්නෙ

සබඳතාවක් බිඳවැටුණට පස්සේ මනස ඔයාට කියන්නේ මොකුත් ඕන නෑ ඇඳට වෙලා අඬ අඬ ඉමු කියලා. දශමයක්වත් එයාට ඇහුම්කන් දෙන්න නම් යන්න එපා
Read More »

Google එකේ SEX ගැන හොයලා මේ පාරත් අපි ලෝකෙන්ම එක

මිනිස්සු හිතනවා ලිංගිකත්වය පිළිබඳව එළිපිට කතා කරන එක හරි අසික්ෂිත, නැහැදිච්ච, ලැජ්ජාසහගත වැඩක් කියලා. ඒ නිසා ලිංගිකත්වය සම්බන්ධ කරණාවලදී විවෘතව කතා කරගන්න බැරුව මිනිස්සු ඉන්නෙ ලොකු පීඩනේකින්
Read More »

මම වතුරට ආස කළේ පුංචි කාලේ ඉඳලයි -සිව්වන පැරා ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ ගලීනා බස්නායක

‘‘ජාත්‍යන්තර තරඟයකට සහභාගී වුණු පළමු අවස්ථාවේම පදක්කම් හතරක් ලංකාවට දිනා දෙන්න හැකිවීම ගැන සතුටුයි. ඒ තැනට එන්න ගොඩක් කැපවීමෙන් මම පුහුණුවීම් කළා.’’
Read More »

නීත්‍යානුකූල බිරිඳටවත් ලිංගිකව හිරිහැර කරන්න අයිතියක් නෑ

ලිංගික හිරිහැර කිරීම, පහරදීම, තුවාල කිරීම, ගබ්සා කිරීම මෙන්ම කාන්තාවක දරුණු ලෙස පාලනය කිරීම, අවමානයට, භීතියට ලක්කිරීම, ඥාති හිතමිතුරන් ආශ්‍රය සීමා කිරීම, ආදායම් මාර්ග අවහිර කිරීම, අසනීපයකදී ප්‍රතිකාර ගැනීමට ඉඩ නොදීම යන කරුණුද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ඇතුළත් බව බොහෝදෙනා නොදැනුවත්ය
Read More »

ලේලියි, පුතයි කලින් නින්දට ගියදාට අම්මට රටේම තියෙන ලෙඩ!

‘‘තමුසෙට ලැජ්ජා නැද්ද ඔය වගේ කතාවක් කියන්නවත්? කසාද බැඳපු ළමයෙකුත් ඉන්නවා නේද? මේ නාකි වයසට දික්කසාද වෙන්න ගියොත් මිනිස්සු අපිට මොනවා නම් නොකියයිද?’’
Read More »

ගැහැනියක් වුණාම පුළුවන් තරම් සාර්ථකත්වය හඹායන්න ඕන

සමාජ මාධ්‍ය රැල්ලට හසුවී බොහෝදෙනා ගසාගෙන යද්දී ඇය එකී මාධ්‍ය භාවිත කළේ කෙනෙකුගේ හිතට සතුට, සැනසීම ගෙනෙන්නටය. මුහුණුපොතේ ඇගේ අකුරු ඇමිණුම්වලට වැටුනු අය නැගිට්ටවන්නට තරම් පුදුම ශක්තියත් තිබුණි. එසේම කිව යුතු දේ කිව යුතු පරිදි නොසඟවා කීමට ගැහැනියක් වශයෙන් ඈ සතු ආත්මශක්තිය ඉතා ප්‍රශංසනීයය.
Read More »

පිරිමින්ගෙන් වැඩ ගත්තම පව් සිද්ධ වෙනවද?

දවසක් මගේ සායනයට අවුරුදු විස්සක විතර පිරිමි දරුවෙක් ආවා. ඉගෙනුමටත් බොහොම දක්ෂ නිසා ඔහු වෛද්‍ය පීඨයට තේරිලා. නමුත් ඊටපස්සෙ තමයි ඔහුගේ ප්‍රශ්නේ පටන් අරන් තියෙන්නේ. අම්මා පොඩි කාලේ ඉඳලම මේ දරුවට කිසිම වැඩක් තනියම කරගන්න දීලා නැහැ.
Read More »
1 49 50 51 52 53 67