සමට ආදරේ කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් එකකට ඇබ්බැහි වෙන්න
Read More »
මොන දේ වුණත් ශිරාව ෆිට් එකේ තියාගන්න බලන්න. මොකද ශිරා ෆිට් නම් සර්ප වංගුවලට නෝ චාන්ස්. එහෙම නැත්තම් ඉතින් නහරකාරයෙක් කියලා අනුන්ගෙන් කතා අහගන්න තමයි වෙන්නේ. හරියට බ්‍රිට්නිට වුණා වගේ.
Read More »
ඉන්දියාවේ හිමාල කන්දේ තත්වාලේ බාබාජී කියලා යෝගීවරයෙක් ජීවත්වුණා. යම්කිසි යෝගා ක්‍රමේකින් අවුරුදු තිහේදී ඇඟ වයසට යන එක නතර කරන්න මේ යෝගීවරයට පුළුවන් වුණාලු. ඒ නිසා අවුරුදු හැත්තෑවෙදිත් ඔහුට තිබුණේ අවුරුදු තිහක පෙනුමක්.
Read More »
“ඇහිබැමි හැදූ වරදට ශිෂ්‍යාව විශ්වවිද්‍යාලයෙන් දොට්ට”
ආගමේ නීතිවලට එපිටින් ඇහිබැම හැඩකරලා කැම්පස් එකෙන් අයින් කරාපු ‘ජස්බීන් කවුර්’ කියන සික් ජාතික තරුණිය ගැන ඉන්දියාවේ පත්තරවල පළවුණේ ඔහොමයි. ඔයින් පස්සේ ජස්බීන් තමන්ට වෙච්චි අසාධාරණයට අධිකරණයෙන් පිහිටක් පැතුවා.
Read More »
රජෙක් වගේ කනවා කියන්නේ කොතක් වගේ බත් ගිලින එකටනම් නෙවෙයි. අපේ රටේ රජකම් කරපු දෙවන රාජසිංහ රජ්ජුරුවොත් දවසටම කෑවේ එක බත් හැන්දයි කියලා රොබට් නොක්ස් ‘එදා හෙළදිව’ පොතේ ලියලා තියෙනවා
Read More »
ලෝකේ මිනිස්සු කාලෙන් කාලෙට අමුතු පහේ විවිධ පරීක්ෂණ කරනවනේ. මේකත් ඇමරිකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් කරාපු අමුතු පරීක්ෂණයක්. අවුරුද්දක් පුරාවට එළවලු විතරක් කෑවොත් මොකද වෙන්නේ කියන එකයි මේකෙන් හෙව්වේ.
Read More »
එක රටක බොහොම ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. දවසක් ඔහු ධනවතුන්ගේ සාදයකට සහභාගී වුණා.
“අපි හැමෝගෙම අශ්වයෝ දම්මලා රේස් එකක් තියමු.”
Read More »
“තොපගේ තෙල මොළොක් වූ කෝමල පතුල් රත්පියුම් දෙකක් මෙන් බබළයි. ක්‍රමයෙන් සිහින් වූ තොපගේ කෙණ්ඩා සඟල රන්මොනර කර දෙකක් මෙන් ඉතා පියකරුය. තවද තොපගේ මටසිලුටු වූ පිරිපුන් කලවා සඟල රන් කෙසෙල් කඳ දෙකක් මෙන් ඉතා සිත්කලුය. මිටින් ගත හැකි තොපගේ සිඟුවලඟ රන් සිරිවසක් මෙන් ශෝභාමත්ය.”
Read More »
ගමේගොඩේ, පාරෙතොටේ, බස් හෝල්ට් එකේ අව්කණ්ණාඩි දාගෙන ඉන්න මිනිස්සු දිහා බලලා කුටු කුටු ගාන්න, ඇනුම්පද කියන්න එපා. ඉස්කෝලේ යන කාලෙ ඉඳලා දරුවන්ටත් අව්කණ්ණාඩි පුරුදු කරන්න
Read More »
“මම මගේ සමට මොනවද ගාන්නේ කියලා ගොඩදෙනා අහනවා. ඇත්තටම මම සමට ගාන්නේ හුස්ම විතරයි”
Read More »
ටිලී විට්ෆෙල්ඩ් ඔස්ට්‍රේලියාවේ රියැලිටි තරුවක්. ඇය ලස්සන වෙන්න හිතාගෙන ටික්ටොක් වීඩියෝ එකක් අනුගමනය කරලා ගෙදරදිම කටු චිකිත්සාව කළා. ඒකෙන් ඇගේ මුහුණ දරුණුවට තුවාල වුණා විතරක් නෙමෙයි තාවකාලිකව ඇගේ පෙනීමත් අහිමිවෙලා තිබුණා
Read More »