සුව දිවිය

දරුවෙක් හදන්න සූදානමක් නැත්නම් අවදානමක් ගන්නෙ මොකටද?

සමාජයේ පවතින නොයෙකුත් මතිමතාන්දර නිසා ලිංගාශ්‍රිත කාරණා පිළිබඳව කතාබහ කිරීම පවා ඇතැමුන් දකින්නේ බරපතළ අපරාධයක් ලෙසය. මේ කාරණා පිළිබඳව ඇති ලැජ්ජාව සහ බිය නිසා ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට යොමුවෙන පිරිසද සාපේක්ෂව අඩුය.
Read More »

දර්ශන කාමුකත්වය තියෙන අයට ලිංගික එක්වීමකින් සතුටු වෙන්න බෑ

පහුගිය සතියේදී ගම්පහ පෞද්ගලික උපකාරක පංතියක කාන්තා වැසිකිළියේ සවිකර තිබූ කැමරාවක් වැනි නවීන තාක්ෂණික උපකරණයක් සොයාගත්තා. මේ උපකාරක පංතිය පිහිටලා තියෙන්නේ ගම්පහ විජයරාම පාරේ.
Read More »

බබා ලැබෙන්න ඉඳිද්දි සෙක්ස් කරන්න හොඳ නැද්ද?

බබා ලැබෙන්න මාස තුනක් තියලා ලිංගික එක්වීම් නතර කරන්න ඕනෙද කියලා සමහරු අහනවා. එහෙම නැහැ. අම්මට අපහසුවක් නැතිනම් ගර්භිණී කාලයේ ඕනෑම කාලසීමාවක ලිංගිකව එක්වෙන්න පුළුවන්
Read More »

දෙමව්පියෝ සිල් බිඳගත්තම දරුවන්ගෙ ඇස් අන්ධ වෙන්න පුළුවන්ද?

පවත්වන සම්බන්ධතාවයට අනුව ඒ ප්‍රදේශ ආසාදනය වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ආසාදිත පුද්ගලයෙක් එක්ක මුඛ සංසර්ගයක් පැවැත්වුවොත් ආසාදනය ඇතිවෙන්නේ උගුර ප්‍රදේශයේ
Read More »

ඔමික්‍රෝන්ද? අයියෝ ඒක මේ පොඩි හෙම්බිරිස්සාවක්නේ….

සඳමිණීගේ පුංචි පුතාට තාම මාස හයයි. හැමතැනම කොවිඩ් නිසා පුංචි පුතාව මලක් වගේ ආරක්ෂා කරගන්න ඇය නිතර වෙහෙසුණා. සඳමිණීගේ ගෙදරට එහා ගෙදර මැගිලින්ලා ගිය සතියේ දුර ට්‍රිප් එකක් ගිහිල්ලා. ඔන්න ඊට පහුවෙනිදම මැගිලින් සඳමිණීලගේ ගෙදරට ආවේ ලොකු දොදොල් පලුවකුත් අරගෙන.
Read More »

මූණ – අතපය අතගානවා වගේම පියයුරුත් අතගාලා බලන්න

අවුරුදු 11ට පෙර ඔසප් වීම ආරම්භ වුණු සහ අවුරුදු 55න් පසුවත් ආර්ථවය නතර නොවූ කාන්තාවන්ට පියයුරු පිළිකාවක් ඇතිවීමේ අවධානම වැඩියි.
Read More »

අලුත බඳින ජෝඩු හනිමූන් යන්න කලින් කරන්න වැඩක් තියෙනවා

විවාහ වන දෙදෙනාගෙන් එක් අයෙකු හෝ විවාහයට පෙර වෙනත් සබඳතා පවත්වා ඇත්නම් පළමු එක්වීමට පෙර ලිංගාශ්‍රිත රෝග පරීක්ෂාවක් වෙත යොමු වීම වඩා හොඳය
Read More »