සුව දිවිය

ආගමික මිථ්‍යාවත් හරියට පිළිකාවක් වගේ, මුලින් අඳුනගත්තොත් නිට්ටාවටම සුව කරන්න පුළුවන්

මිථ්‍යා විශ්වාස නිසා මෙහෙම එකපාර පිරිස් සියදිවි නසාගන්න හේතු වෙන්නේ හවුල් මානසික ආබාධය (Shared Psychotic Disorder) කියන තත්ත්වය. මේක දුර්ලබ මානසික රෝගයක්. දුර්ලභ ලෙඩක් වුණත් අපේ රටේ වෙන ආගමික පෙරළි එක්ක මේක ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයි.
Read More »

කොස්සැට මීයෙක් වගේ ඉන්න, කොස් ඇට කන්න!

ඉස්සර ගමේ ගොඩේ හැම ගෙදරකම වගේ තිබුණේ මැටි කුස්සි. ඔය හැම කුස්සියකම කෑම අහේනි කාලෙට කන්න ඕනා කරන අඩුම කුඩුම ස්ටොක් කරලා තිබුණාලු. ඉස්සර ගෙවල්වල නොවැරදී තිබුණු තව දෙයක් තමයි වැලි කොස්සැට මුල්ල. කොස් වාරෙට අහක දාන කොස්සැට ටික අහක් කරගෙන එව්වා වැලි ගොඩක හංගලා කල්තියාගන්න ඒ කාලේ අපේ ආත්තම්මලා හරි හපන්නු.
Read More »

ගෝනි නැතුව කරේ යන යක්කු යෝනියට වද්දගන්න එපා

කාන්තාවක් වුණහම ලස්සනට, පිරිසුදුවට ඉන්න ඕනේ කියලා හැමදාමත් අපි උපදෙස් දෙනවා. පිරිසුදුව ඉන්න කිව්වම සමහරු හිතන්නේ ලෝකෙට පේන්න තියෙන තැන් ටික හරියට තියාගත්තම ඇති  කියලා.
Read More »

මන්කිපොක්ස් ලංකාවටත් එයිද?

ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයය. ඒ නිසා ලෝකයේ අනෙක් රටවලට මේ වනවිට බලපෑම් ඇතිකරමින් තිබෙන ‘වඳුරු වසංගතය’ හෙවත් ‘මන්කිපොක්ස්’වෛරසය පිළිබඳව අපි අවධානයෙන් සිටිය යුතුය. තවමත් ලංකාවට එහි බලපෑමක් නොපැමිණියද සංචාරකයින් හරහා රෝගය පැමිණීමේ අවදානමක් නැත්තේද නැත.
Read More »

ඩෙංගු කොවිඩුයි දැන් කිරියි පැණියි වගේලු

ටිකක් හිතන්න ඩෙංගු හැදිලා තමන්ගේ දෙමාපියෝ දරුවෝ ජීවිතෙන් වන්දි ගෙවුවට පස්සෙ අපි ඒ අයගෙ මළසිරුර අරන් පාර මැද්දට ගිහිල්ලා ටයර් පිච්චුවාට, ගහමරාගත්තට වැඩක් නෑ
Read More »

සරු දිනවලට දරුපල ගන්න වදෙන් පොරෙන් ලිංගිකව එකතු වෙන්න එපා

ලිංගිකත්වය සම්බන්ධ කාරණා එළිපිට කතා කිරීම මහා අපරාධයක් බවයි තවමත් අපේ සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ. මේ නිසාම ඊට අදාළ ගැටලු සහ ලෙඩරෝගවලට නිසි පිළියම් ලබා ගැනීමට ඔවුන්ට කිසිසේත් අවස්ථාවක් උදාවෙන්නේ නැත. ඒ පිළිබඳව කතාබහ නොකිරීම තුළින් නිර්මාණය වන්නේ අතෘප්තියත්, කුතුහලයත් පමණි.
Read More »

නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වුණු මහත්තුරුන්ට නෝනව වහකදුරු වෙලා පේන්නේ ඇයි?

ලිංගික අකර්මණ්‍යතාවලට ප්‍රතිකාර ගන්න එන අයගෙන් අපි මුලින්ම අහන ප්‍රශ්නය තමයි ඕනවට වඩා අසභ‍්‍ය චිත්‍රපට නරඹනවද කියන එක
Read More »

නොපිපුණු රෝස කැකුළු තලන්නට වියපත් පිරිමින්ට අනුබල දෙන අමුතු ලෙඩේ පීඩොෆීලියා

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටියදී තමන්ගේ දියණියව පුළුස්සා මරා දැමූ පසු ඉෂාලිනීගේ මව නීතිය ඉදිරියේ හඬා වැටුණාය. ඉතාම හුරතල් වයසක පසුවූ සේයා සඳෙව්මි දැරියද පාපතරයෙකුගේ කාමාශාවක ගොදුරක් බවට පත්ව මියගියාය.
Read More »

සිංහලට කලියෙන් ඉංග්‍රීසි උගන්නන්න ගියොත් කථන ආබාධ ඇතිවෙන්න පුළුවන්

අවුරුදු හතරක් ලැබුවද දියණිය හරියට වචනයක් දෙකක් කතා නොකිරීම ගැන අරුණි සිටියේ මහත් දෙගිඩියාවෙනි. නැගණිය වූ තිළිණිගේ දියණිය තම දියණියට වඩා වයසින් අවුරුද්දක් බාල වුවද ඇය හරි හරියට වචන කතාකිරීම ඒ දෙගිඩියාව තවත් වැඩි කළේය.
Read More »
1 2 3