සුව දිවිය

ලිංගික අප්‍රාණිකත්වයට ගතේ ලෙඩ විතරක් නෙවෙයි හිතේ ලෙඩත් බලපානවා

ලිංගිකත්වය සම්බන්ධ කාරණා එළිපිට කතා කිරීම මහා අපරාධයක් බවයි තවමත් අපේ සමාජයේ බොහෝදෙනා විශ්වාස කරන්නේ. මේ නිසාම ඊට අදාළ ගැටලු සහ ලෙඩරෝගවලට නිසි පිළියම් ලබාගැනීමට ඔවුන්ට කිසිසේත් අවස්ථාවක් උදාවෙන්නේ නැත. ඒ පිළිබඳව කතාබහ නොකිරීම තුළින් නිර්මාණය වන්නේ අතෘප්තියත්, කුතුහලයත් පමණි.
Read More »

ගිලින්න බැරි නම් නොකියා ගිලගෙන ඉන්න එපා

‘‘අම්මි මට බත් කන්න බෑ.’’
ගමේ පෙරපාසලේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු පහක් වයසැති සිඟිති දියණිය නිතර එසේ කිව්වද ගීතිකා එය ගනන් ගත්තේ නැත. ඒත් දැරිය දිගින් දිගටම එයම පැවසීම නිසා ඇය දියණියවද කැටුව නගරයේ මහ රෝහල වෙත ගියාය.
Read More »

දරුවෙක් හදන්න සූදානමක් නැත්නම් අවදානමක් ගන්නෙ මොකටද?

සමාජයේ පවතින නොයෙකුත් මතිමතාන්දර නිසා ලිංගාශ්‍රිත කාරණා පිළිබඳව කතාබහ කිරීම පවා ඇතැමුන් දකින්නේ බරපතළ අපරාධයක් ලෙසය. මේ කාරණා පිළිබඳව ඇති ලැජ්ජාව සහ බිය නිසා ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට යොමුවෙන පිරිසද සාපේක්ෂව අඩුය.
Read More »

දර්ශන කාමුකත්වය තියෙන අයට ලිංගික එක්වීමකින් සතුටු වෙන්න බෑ

පහුගිය සතියේදී ගම්පහ පෞද්ගලික උපකාරක පංතියක කාන්තා වැසිකිළියේ සවිකර තිබූ කැමරාවක් වැනි නවීන තාක්ෂණික උපකරණයක් සොයාගත්තා. මේ උපකාරක පංතිය පිහිටලා තියෙන්නේ ගම්පහ විජයරාම පාරේ.
Read More »

බබා ලැබෙන්න ඉඳිද්දි සෙක්ස් කරන්න හොඳ නැද්ද?

බබා ලැබෙන්න මාස තුනක් තියලා ලිංගික එක්වීම් නතර කරන්න ඕනෙද කියලා සමහරු අහනවා. එහෙම නැහැ. අම්මට අපහසුවක් නැතිනම් ගර්භිණී කාලයේ ඕනෑම කාලසීමාවක ලිංගිකව එක්වෙන්න පුළුවන්
Read More »

දෙමව්පියෝ සිල් බිඳගත්තම දරුවන්ගෙ ඇස් අන්ධ වෙන්න පුළුවන්ද?

පවත්වන සම්බන්ධතාවයට අනුව ඒ ප්‍රදේශ ආසාදනය වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ආසාදිත පුද්ගලයෙක් එක්ක මුඛ සංසර්ගයක් පැවැත්වුවොත් ආසාදනය ඇතිවෙන්නේ උගුර ප්‍රදේශයේ
Read More »

ඔමික්‍රෝන්ද? අයියෝ ඒක මේ පොඩි හෙම්බිරිස්සාවක්නේ….

සඳමිණීගේ පුංචි පුතාට තාම මාස හයයි. හැමතැනම කොවිඩ් නිසා පුංචි පුතාව මලක් වගේ ආරක්ෂා කරගන්න ඇය නිතර වෙහෙසුණා. සඳමිණීගේ ගෙදරට එහා ගෙදර මැගිලින්ලා ගිය සතියේ දුර ට්‍රිප් එකක් ගිහිල්ලා. ඔන්න ඊට පහුවෙනිදම මැගිලින් සඳමිණීලගේ ගෙදරට ආවේ ලොකු දොදොල් පලුවකුත් අරගෙන.
Read More »